SL Cricketටීම් එකේ නායකත්වයට සුදුසු ?

නායකත්වයට සුදුස&

  • Dilshan

    Votes: 16 13.8%
  • Pawusi

    Votes: 100 86.2%

  • Total voters
    116
Aug 18, 2011
6,147
788
0
මේකත් චන්දේ පැරදුනාම තමන්ගේ දිස්ත්‍රික්කේ දිනාගන්න බැරි වෙච්ච කෙනා ඒකටත් හේතුව පක්සේ නායකයා කියලා එයාව එලවන්න හදනවා වගේ වැඩක් ද? :P
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බින්දු;10831380 said:
    මේකත් චන්දේ පැරදුනාම තමන්ගේ දිස්ත්‍රික්කේ දිනාගන්න බැරි වෙච්ච කෙනා ඒකටත් හේතුව පක්සේ නායකයා කියලා එයාව එලවන්න හදනවා වගේ වැඩක් ද? :P
    :P
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මමනම් කියන්නේ දෑන් පරාද වේගන යන විදියට මේක ගොඩ ගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසින්හ විතරයි... :D:D:D:D:D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අධික රුධිර පීඩනය සහ දුර්වල හදවත් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමෙන් වළකින්න.
    -ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය-
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අධික රුධිර පීඩනය සහ දුර්වල හදවත් ඇති පුද්ගලයින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීමෙන් වළකින්න.
    -ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය-
    :lol::lol::lol::lol::lol: