මන් හිතන්නෙ නම් තව දුරටත් සන්ගා කැප්ටන් වෙන්න ඔනා... සන්ගාගෙ කප්ටන්සි එක හොදයි... සන්ගා ඇටැක් කරනවා ටිකක් මදි එත් මන් හිතන්නෙ තව එක්ස්පිරියන්ස් ලැබෙද්දි එකත් හරි යයි... අනිත් එක සන්ගාට මැච් එකට ඔන වෙලවට එයගෙ බැට්න් ස්ටයිල් එකත් වෙනස් කරන්න පුලුවන් ක්‍රිඩකයෙක්.



පොනිල් වගේ නෙවෙයි සංගා නම් එක පාරයි පැරදුනේ මහත්මයෙක් විදියට ඉල්ලලා අස් වුනා
ඒත් අපි විග්‍රහ කරලා බැලුවා වගේ අපි පැරදුන එකට ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් සෘජුවම වග කියන්න ඕන.
එක නිසා මම ක්‍රිකට් පාලක මණ්ඩලෙන් හා අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලාසිටිනවා අපේ සංගාගේ ඉල්ලා අස් වීම බාර ගන්න එපා කියලා





