SL Cricket players ලාගේ පඩි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]දැන් ගොඩක් දවසක ඉදන් තිසරගේ කැච් එකයි මාලිංග ගැනයි තමයි ලංකාවේ ගොඩ දෙනෙකුගේ කථාව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ක්‍රිකට් කියන්නේ කාලය කාදමන මහ කම්මැලි ක්‍රිඩාවක්[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] 03[/FONT][FONT=&quot]වැනි ලෝකයේ රටවල් වල ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ක්‍රිඩාවට වැයවෙන කාලය වැඩි නිසා මිනිසුන්ගේ ප්‍රශ්න දුක වැඩි වෙලාවකට අමතක කරන්න පුළුවන් නිසා තමයි ඉන්දියාව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ලංකාව[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පාකිස්ථානය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බංගලිදේශය වගේ රටවල මේක ලේවලටම දාගෙන කරන්නේ[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]නිකමට හරි හිතුවට ක්‍රිඩකයෙක් ගේ ආදායම කොහොමද කියලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ක්‍රිකට් කියන්නේ නිධානයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොටින්ම සල්ලි උල්පතක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක ටුවර් එකක් ගියාම ඇති ආයේ සෙල්ලම් කරන්න ඔනේ නැහැ[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]ජාත්‍යන්තර ක්‍රීඩකයන් [/FONT][FONT=&quot] A B C [/FONT][FONT=&quot]යනුවෙන් කාණ්ඩ [/FONT][FONT=&quot]03 [/FONT][FONT=&quot]කට බොදීමකට ලක්කරනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot] ඒක ඇවිල්ලා [/FONT]Grade[FONT=&quot]system [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] රටින් රටට වෙනස් ලංකාවේ ගෙවන හැටි තමයි මම කියන්න යන්නේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]උදාහරණයක් විදිහට ලංකාවේ [/FONT][FONT=&quot]A [/FONT][FONT=&quot]කාණ්ඩයේ ක්‍රීඩකයින් තමයි මහේල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සංගක්කාර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සනත්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අරවින්ද[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වගේ සුපිරි පන්තියේ අය.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]A [/FONT][FONT=&quot]කාණ්ඩයට ඒමට තමන්ගේ හැකියාව බලපානවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අඩුම අවුරුදු [/FONT][FONT=&quot]02[/FONT][FONT=&quot]කින් එන්න පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කිසිම හැකියාවක් නැතත් අවුරුදු [/FONT][FONT=&quot]05[/FONT][FONT=&quot]ක් රට වෙනුවෙන් ක්‍රිඩාකර ඇතිනම් ජත්‍යන්තරයේ ඔහු [/FONT][FONT=&quot]A grade [/FONT][FONT=&quot]ක්‍රිඩකයෙකි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] මෙයාලට වාර්ෂික[/FONT]Retainer Fee:[FONT=&quot] එකක් [/FONT][FONT=&quot]Grade A [/FONT][FONT=&quot]දෙනවා කෝටි [/FONT][FONT=&quot]02[/FONT][FONT=&quot]ක[/FONT], Grade B [FONT=&quot] කෝටි [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]පමණයි [/FONT] Grade C [FONT=&quot]50[/FONT] [FONT=&quot]ලක්ෂ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අනිවාර්යයෙන් දෙන දීමනාවක්[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]මේ සියල්ල රුපියල් වලින්[/FONT][FONT=&quot].)[/FONT]


    [FONT=&quot] මොන [/FONT][FONT=&quot]Grade [/FONT][FONT=&quot]එකක උනත් [/FONT]Match Fee:[FONT=&quot]එක එක සමානයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටෙස් මැච් එකකට [/FONT][FONT=&quot]10,00000[/FONT][FONT=&quot]/=[/FONT][FONT=&quot] ලැබෙනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එක් දින තරඟයක් සඳහා [/FONT][FONT=&quot]600000/= [/FONT][FONT=&quot]ඔවර [/FONT][FONT=&quot]20 [/FONT][FONT=&quot]මැච් එකක් සඳහා [/FONT][FONT=&quot]300000/= [/FONT][FONT=&quot]සැම ක්‍රීඩකයෙකුටම ලැබෙයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] මීට අමතරව ප්‍රසිද්ධ නොකරන සල්ලි ලැබෙන දේවලුත් තියෙනවා ඒවා අදාල තරඟ සංවිධායකයින් විසින් තීරණය කරලා සම්මත කරගත්ත විදි. උද- score board එකේ විශේෂ තැනකට ගැහුව හොත් $4000 දීම. හොඳම පන්දු රුකීම. වැඩිම දුරකට 6ක් ගැසීම ect
    [/FONT]





    Individual Performance Bonuses:[FONT=&quot] එක ලැබෙන්නේ ආකාර කීපයකින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උදහරණයක් ලෙස ටෙස්ට් හෝ එක්දින තරඟයක ලකුණු [/FONT][FONT=&quot] 100 [/FONT][FONT=&quot]පසුකළ හොත් රුපියල් ලක්ෂ [/FONT][FONT=&quot]1000000/=[/FONT][FONT=&quot] ලැබේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් බැට් එක එහෙම පොඩ්ඩක් ඉස්සුවට පාඩු නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඩබල් සෙන්චරි එකක් ගැහුවෙත් ටෙස්ට් හරි එක් දින හරි රුපියල් ලක්ෂ [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot]ක් ලැබෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තවත් රුපියල් ලක්ෂ [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]ක් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ටෙස්ට් හෝ එක්දින තරඟයකදී විකට් [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක් ගන්න එක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මේක [/FONT][FONT=&quot]T20 [/FONT][FONT=&quot] මැච් එකක් උනත් දෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තව ලක්ෂ [/FONT][FONT=&quot]14 [/FONT][FONT=&quot]ක් ගන්න පුළුළුන් ටෙස්ට් මැච් තරගාවලියකදී විකට් [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]ක් ලබාගතහොත්[/FONT][FONT=&quot]....[/FONT]



    Team performance bonus[FONT=&quot]:[/FONT][FONT=&quot] වැඩි වෙනවා ඉහළින් සිටිනා ටීම් සහ වර්ඩ් කප් වගේ දේවල් වලින් ජයග්‍රහන සිදුකළහොත් [/FONT][FONT=&quot]300% [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]500% [/FONT][FONT=&quot]දක්වා බෝනස් එකක් එකතුවෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෝටි [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් විතර එකතුවෙනවා සෑම ක්‍රීඩකයෙකුටම[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] තරගාවලියෙන් ජයගත් කණ්ඩායමට eka player kenekuta... කෝටි1.3 සිට 1.6 දක්වා මුදලක් ලැබෙයි. ජය සහ පරාජය අතර ඇත්තේ ඉතා සුළු මුල්‍ය වෙනසකි.
    [/FONT]



    [FONT=&quot]IPL [/FONT][FONT=&quot]කියන්නේ ලොකුම නිදානය[/FONT][FONT=&quot]. top rank [/FONT][FONT=&quot] ඉන්න මිනිහෙක් අඩුම ලංකාවේ මුදලින් කෝටි [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]දක්වා ප්‍රමාණයකට අලවි වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]semi final වලදී එක ටිකට්ටුවකට ලක්ෂ[/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]බැගින් බෝනස් ගෙවීමක්ද සිදුවෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆයිනල් මැච් එකේ හයේ පහරකට සහ එක [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]පහරකටද මුදල් එකතුවීමක් සිදුවෙන අතර එය ඔවුන් නිශ්චිතව ප්‍රකාශ[/FONT][FONT=&quot]නොකරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අවස්ථාව අනුව වෙනස්වෙයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot] මීට අවතරව සියළුම ක්‍රීඩකයින් සඳහා වෙළද ගිවිසුම් ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවැනි භාහිර ආදායම් මාර්ග අදායම ගණනය කිරීමට අපහසුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලංකාව තුල සියළුම ක්‍රීඩකයින් සඳහා රැකියද ලබාදෙයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] එම රැකියා මසකට අවම ලක්ෂයක් හෝ උපරිමයෙන් ලැබෙන රැකියාවෙයි. එදිනෙදා රැකියාවට යෑමට අවශ්‍ය[/FONT][FONT=&quot]නොවෙන අතර මාසික පඩිය ඇතුළු[/FONT][FONT=&quot]අනිකුත් දීමනා සියල්ල ලබාදෙයි[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වැදගත් දෙවක් දාපු ගමන් ලාම්පු හු$#@ ඇවිල්ලා වැලලෙන්ඩ හදනවා.

    ඉතින් දැන් තෝ අනිත් රටවල players ලට ගෙවන විදිය එක්ක කම්පෙයාර් කරල බැලුවද කොච්චර හිගන පඩියක් ඩ ගන්නෙ කියල..
    ක්‍රිකට් කියන්නෙ කාලය කා දමන කම්මැලි ක්‍රීඩාවක් නම් ලෝකෙ දෙවනියට වැඩිම ෆෑන් බේස් එක ඉන්නෙ කොහොමද බූරු පොන්ස් ?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉතින් දැන් තෝ අනිත් රටවල players ලට ගෙවන විදිය එක්ක කම්පෙයාර් කරල බැලුවද කොච්චර හිගන පඩියක් ඩ ගන්නෙ කියල..
    ක්‍රිකට් කියන්නෙ කාලය කා දමන කම්මැලි ක්‍රීඩාවක් නම් ලෝකෙ දෙවනියට වැඩිම ෆෑන් බේස් එක ඉන්නෙ කොහොමද බූරු පොන්ස් ?
    අනික් රටවලත් මේකම තමයි වෙන්නේ. මම කිව්වේ රුපියල් වලින්. මේක කොහොමද යකෝ හිඟන පඩියක් වෙන්නේ. අවුරුද්දකට කෝටි 5 6ක් නිකම්ම එනවානේ.... ලෝකයේ එකට වැඩිම ෆෑන් බේස් එකක් නොහැඳුනේ උබලා වගේ මිසරබල් ලයිෆ් ගෙවන උන් අඩු නිසා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනික් රටවලත් මේකම තමයි වෙන්නේ. මම කිව්වේ රුපියල් වලින්. මේක කොහොමද යකෝ හිඟන පඩියක් වෙන්නේ. අවුරුද්දකට කෝටි 5 6ක් නිකම්ම එනවානේ.... ලෝකයේ එකට වැඩිම ෆෑන් බේස් එකක් නොහැඳුනේ උබලා වගේ මිසරබල් ලයිෆ් ගෙවන උන් අඩු නිසා.

    player කෙනෙක් ඔය තැනට යන්න කොච්චර කැප කිරීම් කරනවද කියල තෝ දන්නවද පොන්ස් ?
    එක එකාට ජෙල දදා ඉන්නව ඇරෙන්න තොපිට වැඩ නැද්ද ?
    ක්‍රිකට් ද ෆුට් බෝල් ඩ කියල නෑ පොන්ස් ගමෙහ් අනාත කිසිම ස්පිරිට් එකක් නැති ගොන් පක්කුන්ට මොන ක්‍රීඩාවත් බෝරින්ග් තමයි..
    කෝච්චියට බෙල්ල තියල මැරියන් අනිත් උන්ට ඉරිසියා කරන්නේ නැතිව..
    කාලකන්නි ජීවිත
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Eng, aus wage rata wala most populer game eka cricket. Unuth 3rd world countries ne... ane uke..
    Anika cricket gahana unta padi gewanna minissungen ganna tax walin nemei , cricket nisama ratata ena adayamen..
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    Eng, aus wage rata wala most populer game eka cricket. Unuth 3rd world countries ne... ane uke..
    Anika cricket gahana unta padi gewanna minissungen ganna tax walin nemei , cricket nisama ratata ena adayamen..

    eng,aus wela most popular rugby or soccer not cricket...cricket uk wela treditional sport ekak...:rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    player කෙනෙක් ඔය තැනට යන්න කොච්චර කැප කිරීම් කරනවද කියල තෝ දන්නවද පොන්ස් ?
    එක එකාට ජෙල දදා ඉන්නව ඇරෙන්න තොපිට වැඩ නැද්ද ?
    ක්‍රිකට් ද ෆුට් බෝල් ඩ කියල නෑ පොන්ස්
    අනාත කිසිම ස්පිරිට් එකක් නැති ගොන් පක්කුන්ට මොන ක්‍රීඩාවත් බෝරින්ග් තමයි..

    කාලකන්නි ජීවිත

    REPOST WITH EDITS :dull:
     

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    player කෙනෙක් ඔය තැනට යන්න කොච්චර කැප කිරීම් කරනවද කියල තෝ දන්නවද පොන්ස් ?
    එක එකාට ජෙල දදා ඉන්නව ඇරෙන්න තොපිට වැඩ නැද්ද ?
    ක්‍රිකට් ද ෆුට් බෝල් ඩ කියල නෑ පොන්ස් ගමෙහ් අනාත කිසිම ස්පිරිට් එකක් නැති ගොන් පක්කුන්ට මොන ක්‍රීඩාවත් බෝරින්ග් තමයි..
    කෝච්චියට බෙල්ල තියල මැරියන් අනිත් උන්ට ඉරිසියා කරන්නේ නැතිව..
    කාලකන්නි ජීවිත

    ඈ උත්තෝ කැප කිරීම් කරනවානම් කෝ ඒවා. කැප කිරීම් කරලා තමයි ඔතනට එන්නේ. හැබැයි ඔතනට අවට පස්සේ උන්ට සල්ලි පිස්සුව ගහනව. තොට සිංහල තේරෙන්නේ නැද්ද සොන්නයෝ. අඩු කුලේ පර හැත්ත. :frown::frown::angry::angry:
     
    Last edited: