SL Cricket players ලාගේ පඩි

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උන් ප්‍රැක්ටිස් වෙන්ඩ සෙල්ලන් කරනවා නෙමෙයිනේ බන්
    ප්‍රොෆෙෂනල් ප්ලේයර්සලා. උන් නියෝජනය කරන්නේ රටක්. දහස් ගානකින් තේරුන උන් ටීම් එකේ ඉන්නේ.
    උන්ට වෙනමම කෝච්ලව දාල ට්‍රේන් කරන්නේ.
    ඔච්චර දේවල් කරලත් අතට එන කැච් එකක් අල්ලගන්ඩ බෑ කියන්නේ ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ
    ඔතන ප්‍රධාන ගැටළුව තමයි උන්ට දිණුවත් පැරදුනත් ලැබෙන ගානේ ලොකු වෙනසක් නැහැ.අපි ලංකාව අපරාදේ කියලා හිතුවට උනට එක් ජොබ් එක. ඉතින් පඩිය ලැබෙනවා. එච්චරයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මැච් නම් බලන්නෙවත් නෑ බන්
    වර්ල්ඩ් කප් එකට ලංකාව final වගේ ආවොත් බලනවා

    ෆුට්බෝල් වුනත් අන්තිම මැච් එක වගේ බලන්නේ
    ෆිෆා එකේ

    හැබැයි ඔලිම්පික් කාර් රේස් බයික් රේස් නම් ඉඩ හම්බෙන වෙලාවට කොහොම හරි බලනවා
    මටනම් ඒවා තමා බන් පට්ට :D:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබ වගේ ගොනෙක්. යකෝ UK බහුතරයකගෙන් අහලා බලපන් ඔවර් එකට බෝල කීයක් තියද?කොටින්ම ලංකාව ගැන දන්නවද කියලා. මම කියන්නේ මැන්චස්ටර් පැත්තේ මොකෙක්වත් දන්නේ නැහැ.
    අනික තමයි උබ කියන විදිහට ක්‍රිකට් කියන්නේ ලොකු නිදානයක්ද රටවල් වලට සල්ලි බෙදන්න.
    හිතලා බලපන් වක්‍රව කොයි රටක උනත් දුප්පත් මිනිස්සු තමයි සල්ලි දීලා චාටර් කකා මැච් බලන්න එන්නේ..
    ඒ සල්ලි තමයි ක්‍රිඩකයන්ට බෙදන්නේ.. නැතුව ඉබෙි පහල වෙන්නේ නැහැ
    .
    ticket wala ta wada broadcasting rights, advertisements walata gnnawa athi
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මැච් නම් බලන්නෙවත් නෑ බන්
    වර්ල්ඩ් කප් එකට ලංකාව final වගේ ආවොත් බලනවා

    ෆුට්බෝල් වුනත් අන්තිම මැච් එක වගේ බලන්නේ
    ෆිෆා එකේ

    හැබැයි ඔලිම්පික් කාර් රේස් බයික් රේස් නම් ඉඩ හම්බෙන වෙලාවට කොහොම හරි බලනවා
    මටනම් ඒවා තමා බන් පට්ට :D:D
    ado eka eka godak wenasne. matanm oya car race wage ewa patta boring :oo::baffled:
    hitapu gaman eye eke pennanne owanam.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Cricket 2? 😯
    Sure ekatama oka wele thiyenne population eka wadi nisa thiyena ratawal 3-4...
    India 🇮🇳 Pak 🇵🇰 Bangladesh 🇧🇩 ekathu unath billions keeyakda...
    Nattan countries harima podi gaanakne cricket tiyenne...

    ක්‍රීකට් තියෙන්නෙ ගහන්නෙ පොඩි රටවල් ගානක් නෙවේ..
    අනිත් ක්‍රිකට් ගහන්න දත කන රටවල් වලට ෆුල් මෙම්බර් කෙනෙක් විදියට තාම qualify වෙන්න බැරි නිසා උන් ගහන්න දෙන්නෙ නැත්තෙ icc එකෙන්..
    නැතුව වෙන ප්‍රශ්නයක් නෙවේ..

    What Makes A Country An Associate Member?

    An associate member must maintain the following criteria along with other administration requirements of the national governing body:

    • Have a minimum of 16 senior teams and 16 junior teams playing in a structured competition or competitions
    • Must have access to at least 8 cricket grounds, 4 of which must have a permanent pitch
    What Makes A Country An Affiliate Member?

    An affiliate member must maintain the following criteria along with other administration requirements of the national governing body:

    • Have a minimum of 8 senior teams and 4 junior teams playing in at least one structured competition
    • Must have access to at least 2 cricket grounds
    • Must be capable of raising in excess of $2,500 each year in income from sources other than the ICC
    There Are 105 Member Countries Of International Cricket Council.

    ]http://www.gladiatorcricket.co.uk/icc-full-members

    http://www.gladiatorcricket.co.uk/icc-associate-members

    http://www.gladiatorcricket.co.uk/icc-affiliate-members

    On World Map. Red = Full, Orange = Associate, Blue = Affiliate.

    main-qimg-5f991a43cd5be232154d6695221bfa71
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ක්‍රීකට් තියෙන්නෙ ගහන්නෙ පොඩි රටවල් ගානක් නෙවේ..
    අනිත් ක්‍රිකට් ගහන්න දත කන රටවල් වලට ෆුල් මෙම්බර් කෙනෙක් විදියට තාම qualify වෙන්න බැරි නිසා උන් ගහන්න දෙන්නෙ නැත්තෙ icc එකෙන්..
    නැතුව වෙන ප්‍රශ්නයක් නෙවේ..

    ]http://www.gladiatorcricket.co.uk/icc-full-members

    http://www.gladiatorcricket.co.uk/icc-associate-members

    http://www.gladiatorcricket.co.uk/icc-affiliate-members

    On World Map. Red = Full, Orange = Associate, Blue = Affiliate.

    ඔච්චර ටයිම් අරන් ගුගල් එකෙන් ගත්තේ ඔය ටිකද. මදි මදි....
     
    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    මුන් සල්ලි වලට වරදාන වලට ගහනකොට අපි නිකන් ඇවිල්ලා ගහලා දෙන්නද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ado eka eka godak wenasne. matanm oya car race wage ewa patta boring :oo::baffled:
    hitapu gaman eye eke pennanne owanam.

    4x4 බලහන් එහෙනං
    car race කිව්වහම මචන් අර ට්‍රක් සර්කිට් යන ඒවානම් බලන්නේ නෑ වැඩිය
    වැඩක් නැනේ උන් රවුම් 50-100 යනකන් බලන් ඉන්න
    offroad වගේ සෙට් එක තමා බලන්නේ වැඩියෙන්

    ඊට් අමතරව ඔලිම්පික්

    swimming,gymnastic,beach volley ball,
    ඕව අතාරින්නෙ නෑ බන් :P:P:love::love:

    තව කීයක් කියල තියෙනවාද :rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    උබ වගේ ගොනෙක්. යකෝ UK බහුතරයකගෙන් අහලා බලපන් ඔවර් එකට බෝල කීයක් තියද?කොටින්ම ලංකාව ගැන දන්නවද කියලා. මම කියන්නේ මැන්චස්ටර් පැත්තේ මොකෙක්වත් දන්නේ නැහැ.
    අනික තමයි උබ කියන විදිහට ක්‍රිකට් කියන්නේ ලොකු නිදානයක්ද රටවල් වලට සල්ලි බෙදන්න.
    හිතලා බලපන් වක්‍රව කොයි රටක උනත් දුප්පත් මිනිස්සු තමයි සල්ලි දීලා චාටර් කකා මැච් බලන්න එන්නේ..
    ඒ සල්ලි තමයි ක්‍රිඩකයන්ට බෙදන්නේ.. නැතුව ඉබෙි පහල වෙන්නේ නැහැ

    .

    lol බන්..:rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උන් ප්‍රැක්ටිස් වෙන්ඩ සෙල්ලන් කරනවා නෙමෙයිනේ බන්
    ප්‍රොෆෙෂනල් ප්ලේයර්සලා. උන් නියෝජනය කරන්නේ රටක්. දහස් ගානකින් තේරුන උන් ටීම් එකේ ඉන්නේ.
    උන්ට වෙනමම කෝච්ලව දාල ට්‍රේන් කරන්නේ.
    ඔච්චර දේවල් කරලත් අතට එන කැච් එකක් අල්ලගන්ඩ බෑ කියන්නේ ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ

    umbe profession eke umbata waradila nadda, waradina eka samanyay.

    karanna ona eh waradi walin igena ganna player ta awasthawak dena eka. dan balapan amir, man match fixing walata ban welath ne hitiye. honda team environment ekaka waradi walin igena gena improve wena eka karanne.

    hari haman administration ekak long term selection policy ekak nathi kama wage ewa hinda thamai ada ohoma wela thiyenne. thisara perera wa kochchara ain karala aith aragena adda.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    2 million population inna country eke team eke 11 set wenawa kyne kochchara porak wenna onada, so they deserve all the money they get,

    katawat tahanam karala nane cricket ona ekekta puluwannam ethanata yanna puluwan gihin owa labaganna puluwan nodakin huhaka sihalu,,

    api eda indiawata gahala mulu ratakma lebuna satuta koti kiyak dilawat ganna puluwanda, ape rata gena pride ekak ati wena ekama de cricket, api bennat oa malingala gahalama win karama tama api satutu wennet eka samanya minihekta karanna puluwan dyk neme,