SL Foreign Reserve

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල අපි දැන් වෙන රටක ඉදන් Euro / GBP / riyal / dhiram වගේ එවද්දි එවා අපෙ රටෙ Foreign Reserve එකට ඇඩ් වෙන්නෙ ඩොලර් වලට කොන්වර්ට් වෙලාද?

    නැත්තන් ඒ ඒ කරන්සි වල වෙන වෙනම රෙසර්ව් හැදෙනවද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මම හිතන්නෙ ඒ ඒ කරන්සි වලට රිසර්ව්ස් තියෙනව. හැබැයි ඔතැන මහබංකුවෙ සංචිතයයි, බැංකු වල තියෙන ගානයි කියන්නෙ දෙක දෙකක්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Adala mudal ekakayen reserves thiyenawa. Eth amount eka kiyanne USD walin. Payments karaddi USD witharai nam yanne international spot conversion eka gannawa man danna widihata,
     
    • Like
    Reactions: siri_ayya

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Adala mudal ekakayen reserves thiyenawa. Eth amount eka kiyanne USD walin. Payments karaddi USD witharai nam yanne international spot conversion eka gannawa man danna widihata,
    මම හිතන්නෙ ඒ ඒ කරන්සි වලට රිසර්ව්ස් තියෙනව. හැබැයි ඔතැන මහබංකුවෙ සංචිතයයි, බැංකු වල තියෙන ගානයි කියන්නෙ දෙක දෙකක්

    ethakota oya riyal / dhiram wage ewagen dollar payment karanne kohomada ban

    ewa dollar walata convert karaganne kohomada banks ?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    dinar / dhiram / riyal ena ewage dollar walata convert karanne kohomada banks ?
    මට තේරුණ විදියට මෙහෙම වෙන්න ඕන

    අපේ රටේ තියෙන පිටරට company එකක් උන්ගේ profit එක අරගෙන යන්නේ USD වලින් උන්ගේ රට මොකක් උනත්...අන්න ඒ වගේ පිට රට වල වැඩ කරන අපේ මිනිස්සු හරි export income එක හරි අතට මොන currancy එක ගත්තත් ඒ රටින් එලියට එවන්නේ USD වලින්, අදාළ රටේ foreign reserves වලින් තමයි ඒ සල්ලි එන්නේ .
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මට තේරුණ විදියට මෙහෙම වෙන්න ඕන

    අපේ රටේ තියෙන පිටරට company එකක් උන්ගේ profit එක අරගෙන යන්නේ USD වලින් උන්ගේ රට මොකක් උනත්...අන්න ඒ වගේ පිට රට වල වැඩ කරන අපේ මිනිස්සු හරි export income එක හරි අතට මොන currancy එක ගත්තත් ඒ රටින් එලියට එවන්නේ USD වලින්, අදාළ රටේ foreign reserves වලින් තමයි ඒ සල්ලි එන්නේ .
    DHIRAM > DOLLAR > RUPEE

    ohomada uba kiyanne.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    When you send fx to a local bank, then CBSL can purchase from local banks and then invest somewhere outside SL
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    මට තේරුණ විදියට මෙහෙම වෙන්න ඕන

    අපේ රටේ තියෙන පිටරට company එකක් උන්ගේ profit එක අරගෙන යන්නේ USD වලින් උන්ගේ රට මොකක් උනත්...අන්න ඒ වගේ පිට රට වල වැඩ කරන අපේ මිනිස්සු හරි export income එක හරි අතට මොන currancy එක ගත්තත් ඒ රටින් එලියට එවන්නේ USD වලින්, අදාළ රටේ foreign reserves වලින් තමයි ඒ සල්ලි එන්නේ .
    එතකොට මල්ටි නැෂනල් කම්පැනි වලින් රටකට තියන වාසි මොනාද
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    so they buy euro/gbp/dhiram , etc and invest outside to convert them to dollar?
    Although total reserve is expressed in USD, CBSL foreign currency reserves are invested in multi currency portfolios to minimize the exchange rate risk. But I dont think they would maintain reserves in Middle East currencies like Dirham. AFAIK, local banks only allow limited no of currencies for foreign currency accounts as USD,GBP, EUR, AUD, CAD, HKD, SGD, JPY, SEK, NZD, DKK, NOK, CNY, and CHF. I guess if you send Middle East currencies here, they are converted to USD by the sender bank so that the local bank receives USD. Even it is not the case, local banks can convert it to USD or any other currency with their foreign counter parts.
     
    • Like
    Reactions: ride_out