සඳුද ඉදන් කවුරුවත් මෙතෙක් කල් දුන්නෙ නැති දෙන්න බැරි වුන forex සිග්නල් ටිකක් දෙන්න පටන් ගන්නව. කැමති අය සෙට් වෙන්න
Last edited:
Guys..... Are you ready for the battle

ඔන්න guys... කට්ටියට කියපු විදිහටම අද දවසෙ ඔයාලට විස්වාසයක් ඇති වෙන්න ඕන නිසාම මම අද trade දෙකක් දාල පෙන්නන්න ගෙනාව. අද මේක තමා target එක මෙතනින් අද දවසෙ trede ඉවරයි. තව විස්තර ටිකක් කියන්නත් තියනව මුලින් ට්රේඩ් දෙක බලල ඉන්නකෝ.. lot size වැඩි වුනාට හිතන්න එපා මේව demo කියල. ඔය real account screesnshot. පේනවනෙ forex හරියට කලොත් ගොඩ කියල.![]()
![]()
![]()
හරි විස්තර කරන්න ඕන ටිකඊළඟ post එකෙන් දාන්නම්.
මොකෙක්හරි දෙකටම නැති එකෙක් rep එකක් කපල LOL. බලන් ඉන්න බැරි එකෙක්. නෑ නැත්තටම ඒ කපපු කෙනාට trade කරගන්න බැරි කෙනෙක් තාම. කොච්චර කලත් බෑ තම මෙහෙම අයට නම්. මම කැමති එයාට කියන්න. ඔයාට හරියන්නෙ ඔය කොහෙහරි මාසෙ පඩියට කරන්න clack job කට්ටක් හොයාගන්න කියල. මොකද ඔයාට මේව හරියන්නෙ නැත. LOL
![]()