SL Geek Passidu

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    local geek channels බලන්නේ නෑ
    ඕවා බලන වෙලේ සක්විති සර් ගේ වීඩියෝ ටිකක් බලල කඩ්ඩ හදාගෙන ලෝකෙම ඒවා බලන්න
    job interview ගොඩ දාගන්නත් පුලුවන් වෙයි :P
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    local geek channels බලන්නේ නෑ
    ඕවා බලන වෙලේ සක්විති සර් ගේ වීඩියෝ ටිකක් බලල කඩ්ඩ හදාගෙන ලෝකෙම ඒවා බලන්න
    job interview ගොඩ දාගන්නත් පුලුවන් වෙයි :P
    මම කිසිම අවස්තාවක SL geek channel එක බලලා නැ..ඒ වුනට වෙන ප්‍රස්නයක් වෙලා තියෙනව..ඒ ගැන ටික දවසකින් ත්‍රෙඩ් එකක් දන්නම්..

    MKHBD තමා මම බලන්නෙ..තව තියෙනවා, වඩා කැමති මර්කස් තමා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    youtube higana wesawal kiriye owa promote karanna awilla anthimata channels report karan redi galawan ahinsaka amma appa ehemath amathagena akulan giya.

    dan mu aluth trend ekakin youtube promote karanna awilla kohomada marketing para """ උබලා මෙයගෙ videos බලනවද? දැනුමට දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද?"""

    ane yako owa kiyapan menna me සියුමැලි පොන්නයා @nicjosh83 wage LTTE Kotiyekta
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    MKBHD, Unbox therapy, Mrwhoistheboss, JerryRigEverything, Mr mobile, d2d, Supersaf,JayzTwoCents,Pocketnow,LinusTechTips......onna oya channel wala ewama copy karala thama mehe un videos karanne. :D
    LinusTech patta,

    youtube higana wesawal kiriye owa promote karanna awilla anthimata channels report karan redi galawan ahinsaka amma appa ehemath amathagena akulan giya.

    dan mu aluth trend ekakin youtube promote karanna awilla kohomada marketing para """ උබලා මෙයගෙ videos බලනවද? දැනුමට දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද?"""

    ane yako owa kiyapan menna me සියුමැලි පොන්නයා @nicjosh83 wage LTTE Kotiyekta
    Bro oya 2000 passe ipaduna kenek de, mind your words😅
    ------ Post added on Apr 8, 2021 at 1:13 PM

    උඹ නේද ඒක ??
    1 da 2 kada 3 nada newi bn kathawa patta kuhakayek nee...mama kipa parakma mmessage karala collabaration ekek illuwa.. coments kara personal fb ekata message kara...wadak na...
    ------ Post added on Apr 8, 2021 at 1:15 PM

    උඹ නේද ඒක ??
    Bro oya Aero-Guru Balana kenkeda??
    ------ Post added on Apr 8, 2021 at 1:26 PM
     
    • Sad
    Reactions: lilman

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    local geek channels බලන්නේ නෑ
    ඕවා බලන වෙලේ සක්විති සර් ගේ වීඩියෝ ටිකක් බලල කඩ්ඩ හදාගෙන ලෝකෙම ඒවා බලන්න
    job interview ගොඩ දාගන්නත් පුලුවන් වෙයි :P

    මචන් මමත් කඩ්ඩ හදාගන්න චැන්ල් ගොඩක් බලනවා උබ කඩ්ඩ හදාගන්න චැනල් ටික මට එවපන්කෝ බන්.
     
    • Like
    Reactions: TERR0RIST

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචන් මමත් කඩ්ඩ හදාගන්න චැන්ල් ගොඩක් බලනවා උබ කඩ්ඩ හදාගන්න චැනල් ටික මට එවපන්කෝ බන්.
    thawa lesi widiyak thama English sindu wala lyrics aragene, sinduwa ekka kiyanna try karanna...ethakota oyage pronunciation hada ganna puluwan pattetama... Eminem ge wage sinduwak kiyanna puluwan kiyanne mona kathada!!!1
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඔය චැනල් එක කරන ලමය වීඩිඕ එක පටන්ගන්නේ හරියට.බස් එකක රටකජු ටොපි චොකලට් විකුනනව වගේ හෙන හෑල්ලක් තත්පර දෙක තුනේ වේගෙන් කියාගෙන
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔය චැනල් එක කරන ලමය වීඩිඕ එක පටන්ගන්නේ හරියට.බස් එකක රටකජු ටොපි චොකලට් විකුනනව වගේ හෙන හෑල්ලක් තත්පර දෙක තුනේ වේගෙන් කියාගෙන
    අහින්සක මිනිස්සුනෙගෙ date පුච්චන එක අඩු කරන්න වෙන්න ඔනේ එකනම්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    Bro oya 2000 passe ipaduna kenek de, mind your words😅

    ane gono uba 2000 passe ekek kiyala ubage thread ekenma penawa, YouTube higanno, Oita wada hodai ara mama wena thread walakiyala thiyana widiyata ubalage gedara genu tika heluwen handiye thiyala salli hoyapan
     
    • Haha
    Reactions: kasun_kbp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ane gono uba 2000 passe ekek kiyala ubage thread ekenma penawa, YouTube higanno, Oita wada hodai ara mama wena thread walakiyala thiyana widiyata ubalage gedara genu tika heluwen handiye thiyala salli hoyapan
    higanno kiyanne uba dakkada higa kanawa?? kage daruwek da bro oyaa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ලංකාවේ ඒවා බලන්නේ නෑ මමනම් ලංකාවේ එවුන් ගේ පඩ ෂෝ වැඩි චැනල් වල විශේෂයෙන් SL Geek , Chanux එවුන් ඒ මදිවට වීඩියෝ එකේ බාගයක් යනකම් වැඩකට නැති එක එක මගුල් කියවනවා