SL music story....ලංකාවෙ සංගීත කතාව.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අද තමයි මෙක ක්ඉයවන්න වෙලාවක් හම්බවුනේ... මේ ඔක්කොම දේවල් මට හොඳට මතකයි... මමත් 80 දශකයේ මනුස්සයෙක්නේ.. උඹට හිතෙන්නේ නැද්ද දැන් නිර්මාණ වැඩිවුනාට ඒවාගේ අහන්න තරම් දෙයක් නෑ කියලා.. ඒ කාලේ නිර්මාණ වල විවිධත්වයක් තිබ්බා.. බයිලා.. බාගෙට කුනුහරප වගේම ගොඩක් අර්ථවත් නිර්මාණ බිහිවුනා.. දැන් එහෙම නෑ කියලා මට හිතෙනවා.. :yes:
    පරම්පරා වෙනසද දන්නෙත් නෑ හැබැයි... :lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ado awesome story machan... but i think as guys before have told, BNS should be emphasized way more than that. Cuz in my belief what Sri Lankan music is today is because of what BNS dared to do. They are the people who revolutionized the music arena and paved way for the likes of Iraj, Centigradz, Ranidu etc. and I also think that Rukantha Goonathilake is also a very important link in this timeline. he was the earliest to break free from the stereotypical music in sri lanka at that time and create a sound of his own.
    anyhow Great post brother! keep it up! :D
    :yes::yes:

    Thanks for the information :)
    :D

    Den Reli Enakal Balainna Epa Machan............. Den Sunamiyaka Lakunu Thiyenne..
    Balapan Aluth Paramparawe Ewun Ahanna Puluwan Sinduwak Kiyanawada Kiyala...
    Aduma Gane Kanata Mihiri Wachanayakwath Thiyenawada.........
    Melo Rahak Ne.....


    :(:):P;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආත්මා ලියනගේ නැහනේ..... ලස්සනට ලියල තියනව මචන්.. ආසාවෙන් කියෙව්වා. පොඩි හෙල්ප් එකකුත් ගන්න පුලුවන් වේයි වගෙ. මෙ වගෙ එකකට දෙන්නෙ නැති +රෙප් තියෙනවද?...... ඔන්න දුන්නා

    :D:D:D:D:D:D
     
    • Love
    Reactions: waca

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ මේකට අර බස් අජිතව දැම්මේ ඇයි බං.බ්ලැක් මනි කිව්වා වගේ ආත්මා නෑනේ..ආසම ගායකයෙක්.. අර අජිත්ලා වගේද..
    මොනා උනත් එලට ලියලා තියෙනවා මචෝ.+:love:
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මම හිතනව මේකෙ භාතිය හා සන්තුශ් ගැන කියල තියන දේවල් මදී කියල.
    මම හිතනව මේ ටික ගොඩක් වැදගත් වේවි කියල.
    භාතිය සන්තුශ් මේ නම් දෙක නොදන්න කෙනෙක් නැහැ.ලංකාවේ සංගීත කරලියට විශාල පෙරකියක් ඇති කරපු දෙදෙනෙක් හැටියට නම් කරන්න පුලුවන්.මොකඩ කියනවනම් ඒකාකරි සංගීතය අහපු අපේ රටේ මිනිස්සු වෙනස්ම තාලයක සන්ගීත රටා අහන්න ගත්තෙ මේ දෙන්න නිස.2000 වසර ආරම්භයේදි ආපු තෙ මිලේනියම් කියන සින්දුවත් සමග රසික හිත් දිනාගන්නට සමත් වී මොවුන් විසින් වසන්තයේ නැමැති ඇල්බම් එක නිකුත් කලා.විශාල වශයෙන් මොවුන් වටා එක් රොක් උනේ තරුණ ලමයි.මොවුම් මේ ක්ශේශ්ත්‍රයට එනකොට විවිධ පුත්ගලයින් මොවුන්ට දොස් කිව්වා.ඒත් ඔවුන්ගේ ඉදිරියට පැමිනෙන කිසිදු භාදාවක් නොසලකා ඔවුන්ගේ ගමන ඔවුන් ගියා.ඒ කාලයේ සිටි විශාරදල පැවසුවේ සංගීතය කන්න ආපු කට්ටියක් ලෙසයි.ඔවුන් අදටත් සංගීත ක්ශේශ්ත්‍රයට විශාල සේවාවක් කරපු දෙන්නෙක් හැටියට නම් කරන්න පුලුවන් ලංකවට ‍රැප් සංගීතය ගෙන ඒමට මොවුන්ට හැකි උනා.ටික කලකට නිහඩව සිටි මොවුන් නේත්ත්‍රා නැමති ගීතයත් සමග කරලියට පැමිනියා.කිරිකෝඩු,නේත්‍රා වැනි ගීත ලංකාවේ ගීත දර්ශක වල ඉදිරියෙන් ඉන්නට සමත් උනා.ලොකු කාලයක් මෙම ගීත ගීත දර්ශක වල තිබුනා.අදටත් මෙම ගීත ඇසීමට කවුරුත් ප්‍රිය කරනවා.ලංකාවේ සිටින තරුණ පරපුරට තම දක්ශතා තුලින් ඉදිරියට ඒම සදහා මොවුන් විශාල ලෙස කැප උන බව ඔබලා දන්නවා ඇති.


    එහෙත් අද වන විට මොවුන් හට සිදුවී ඇත්තෙ කුමක්ද???????
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    thanksss

    and Ranga Dassanayake also shouldn't be forgotten. He contribution towards the sound engineering, music production and mixing area in Sri Lanka is just enormous. Tremendously talented person who was also responsible for changing the music styles of sl along side with BnS! :D

    :yes::yes:
    ow shathika etha adatath api sirasa thamai ahanne ... anik okkoma channels kade wage ahanna appiriyai :(....

    apith thama ehemayi.;)
    eka etha B n S la copy kala thamai eth lankawe music industry ekei music video industry ekai udu yatikuru kale e denna

    :yes:

    our generation is not the majority of sl ..and that is not the change many people expected :) the generation before us hate radio do you wonder why...if there should be a change that should be a into something better :yes: I'd agree with nobody else been able to do something better ..so BnS took their chances and succeeded in doing something for good or bad.

    :yes::yes:
    diga post ekak. bookmark karagaththa passe kiyawala balanna.

    :)
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    harima lassana nirmaanayak machan.tnx 4 post.

    BnS kiwwa wageema CENTIGRADZ, 6th Lane waga sangeetha kandaayam lankawata enne 2003 wage awuruduwala. Dark Angel Sng eken lankawe English geetha darshakaya udu yati kuru karala Centigradz sangeetha kandaayama eliyata enakota owunge sulaga sae pawee geethayeth video pataya nirmanaya karala tibuna.namuth Praveen karapu dark angel geethayath ekka lankawe music video kalaawa aluthma patthakata giya. a wagema Digital music kiyana de lankaawata godakma enna hethu une centigradz band eke Urumaya saha 6th lane band eke album nisa kiyalayi mata hithenne.mama danna widihata adatath lankawe wadiyenma wikinuna album eka Urumaya. desheeya sangeethayath thakshanayath ekathu karala karapu apuuru nirmaana tikak. e pilibadawath adahas tikak daapan machan.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අද තමයි මෙක ක්ඉයවන්න වෙලාවක් හම්බවුනේ... මේ ඔක්කොම දේවල් මට හොඳට මතකයි... මමත් 80 දශකයේ මනුස්සයෙක්නේ.. උඹට හිතෙන්නේ නැද්ද දැන් නිර්මාණ වැඩිවුනාට ඒවාගේ අහන්න තරම් දෙයක් නෑ කියලා.. ඒ කාලේ නිර්මාණ වල විවිධත්වයක් තිබ්බා.. බයිලා.. බාගෙට කුනුහරප වගේම ගොඩක් අර්ථවත් නිර්මාණ බිහිවුනා.. දැන් එහෙම නෑ කියලා මට හිතෙනවා.. :yes:
    පරම්පරා වෙනසද දන්නෙත් නෑ හැබැයි... :lol:

    ඔව් බන් උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.
    සමහර ඒවගෙ මොනව කියනවද කියල මුකුත්ම තේරෙන්නේ නෑ.
    ඒත් අහන්න පුළුවන් ඒවත් නැත්තෙම නෑ.
    මට නම් හිතෙන්නෙ දැන් තවත් වෙනසක් වෙන්න ඕනෙයි කියලා.
    බොහොම ස්තුතියි මචන්.:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    elazzzzzzzzzz

    thanksss...

    ආත්මා ලියනගේ නැහනේ..... ලස්සනට ලියල තියනව මචන්.. ආසාවෙන් කියෙව්වා. පොඩි හෙල්ප් එකකුත් ගන්න පුලුවන් වේයි වගෙ. මෙ වගෙ එකකට දෙන්නෙ නැති +රෙප් තියෙනවද?...... ඔන්න දුන්නා

    :D:D:D:D:D:D


    ආත්මා මචන් අයිති වෙන්නේ 80 අගට වගේ නේද.ඒත් ආත්මා ලියනගේත් ඒ කාලෙ ලොකු වෙනසක් ඇති කරපු ගායකයෙක්.
    ඔහුට තියෙන්නේ ඔහුටම ආවේණික වූ ගායන විලාසයක්..
    බොහොම ස්තුතියි මචන්..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ මේකට අර බස් අජිතව දැම්මේ ඇයි බං.බ්ලැක් මනි කිව්වා වගේ ආත්මා නෑනේ..ආසම ගායකයෙක්.. අර අජිත්ලා වගේද..
    මොනා උනත් එලට ලියලා තියෙනවා මචෝ.+:love:

    උඹේ කතාව හරි උන් සින්දු කිව්වෙ බස් වල අහන්න තම්යි.
    ඒව ඇහුවෙත් බස් වල තමයි.ඒත් ලංකාවෙ ජනප්‍රිය උනානෙ බන් ඒකයි ලිව්වේ..
    බොහොම ස්තුතියි මචන්.