අපොයි මටනම් ඕව මතක නෑ මම 90 දශකයෙ පුංචි
රෙප් ඇඩඩ්![]()
බොහොම ස්තුතියි සහෝ.
කමක් නෑ පුන්චියට හරි හිටියනේ

අපොයි මටනම් ඕව මතක නෑ මම 90 දශකයෙ පුංචි
රෙප් ඇඩඩ්![]()



ado awesome story machan... but i think as guys before have told, BNS should be emphasized way more than that. Cuz in my belief what Sri Lankan music is today is because of what BNS dared to do. They are the people who revolutionized the music arena and paved way for the likes of Iraj, Centigradz, Ranidu etc. and I also think that Rukantha Goonathilake is also a very important link in this timeline. he was the earliest to break free from the stereotypical music in sri lanka at that time and create a sound of his own.
anyhow Great post brother! keep it up!![]()


Thanks for the information![]()

Den Reli Enakal Balainna Epa Machan............. Den Sunamiyaka Lakunu Thiyenne..
Balapan Aluth Paramparawe Ewun Ahanna Puluwan Sinduwak Kiyanawada Kiyala...
Aduma Gane Kanata Mihiri Wachanayakwath Thiyenawada.........
Melo Rahak Ne.....




gud post
and Ranga Dassanayake also shouldn't be forgotten. He contribution towards the sound engineering, music production and mixing area in Sri Lanka is just enormous. Tremendously talented person who was also responsible for changing the music styles of sl along side with BnS!![]()


ow shathika etha adatath api sirasa thamai ahanne ... anik okkoma channels kade wage ahanna appiriyai....

eka etha B n S la copy kala thamai eth lankawe music industry ekei music video industry ekai udu yatikuru kale e denna

our generation is not the majority of sl ..and that is not the change many people expectedthe generation before us hate radio do you wonder why...if there should be a change that should be a into something better
I'd agree with nobody else been able to do something better ..so BnS took their chances and succeeded in doing something for good or bad.


diga post ekak. bookmark karagaththa passe kiyawala balanna.

අද තමයි මෙක ක්ඉයවන්න වෙලාවක් හම්බවුනේ... මේ ඔක්කොම දේවල් මට හොඳට මතකයි... මමත් 80 දශකයේ මනුස්සයෙක්නේ.. උඹට හිතෙන්නේ නැද්ද දැන් නිර්මාණ වැඩිවුනාට ඒවාගේ අහන්න තරම් දෙයක් නෑ කියලා.. ඒ කාලේ නිර්මාණ වල විවිධත්වයක් තිබ්බා.. බයිලා.. බාගෙට කුනුහරප වගේම ගොඩක් අර්ථවත් නිර්මාණ බිහිවුනා.. දැන් එහෙම නෑ කියලා මට හිතෙනවා..
පරම්පරා වෙනසද දන්නෙත් නෑ හැබැයි...![]()

ElA ElA!!! me dashakaye bari unoth next ekedi hari Mamath genna inne rallak....![]()

elazzzzzzzzzz
ආත්මා ලියනගේ නැහනේ..... ලස්සනට ලියල තියනව මචන්.. ආසාවෙන් කියෙව්වා. පොඩි හෙල්ප් එකකුත් ගන්න පුලුවන් වේයි වගෙ. මෙ වගෙ එකකට දෙන්නෙ නැති +රෙප් තියෙනවද?...... ඔන්න දුන්නා
උඹ මේකට අර බස් අජිතව දැම්මේ ඇයි බං.බ්ලැක් මනි කිව්වා වගේ ආත්මා නෑනේ..ආසම ගායකයෙක්.. අර අජිත්ලා වගේද..
මොනා උනත් එලට ලියලා තියෙනවා මචෝ.+![]()