SL Navy Salary

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Navy එකේ සැලරි කොහොමද යන්නේ කියල අදහසක් තියෙයිද? රෑන්ක් අනුව කොහොමද වැඩිවෙන්නේ ..
    මට නම් නෙමේ (උබල ගොඩක් අය දන්නවනේ මම දැනටමත් ජොබක් කරන ක්ෂෙත්‍රයේ) හිතවත්ම නෑදැ කෙනෙක්ට දැනගන්න. දන්න අය විස්තර ටිකක් දාමු.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මහත්තයා නාඋක හමුදාවේද වැඩ කරන්නේ ?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    ow ban.. kohomada exp anuwa wediwenne ? poddak kiapanko. ubath navy da :D
    Navy nemei mama bro :D
    Habai ithin tri forces wala ayawa aduranawa sahenna.
    Cadet kaale around 40K wage labei. Salary hodai. Navy eke sepa hodai army ekata wada. KDU eke Logistics degree eka nam 3 year degree ekak. 2 years KDU eke. Last year NMA eke. Dan wenas da danne naha habai.
    Intensive training ekata gannawa 6 months before sending to KDU. Intensive course eka thiyenne Naval and Maritime Academy eke Trincomalee wala (NMA). Again degree eka iwara wela last sem eke gena gannawa NMA ekata.
     
    Last edited: