සෝලාර් සිස්ටම් එකක් ගැනද අහන්නේ සෝලාර් පැනල් ගන්නද අහන්නේ?
සිස්ටම් එකක් නම් ඔන්ග්‍රිඩ් 5 කිවො ලක්ස 8 වගේ ගහගන්න පුලුවන් ( ට්‍රාන්ස්ෆොර්මර් කැපැසිටි තියේ නම් පමනි)
ඔෆ්ග්‍රිඩ් හයිබ්‍රිඩ් 5කිවො නම් ලක්ස 12-13 වගේ වියදමක් යාව්. කිසිම පවර් කට් එකක් නැහැ ඒ මදිවට වැඩි වෙන යුනිට් ටිකෙන් පොඩි ගානක් අතට ගන්නත් පුලුවන්.
සෝලාර් පැනල් නම් හොදම ඒව:-
Canadian solar
Longi
Trina
Jinko
JA
Inverter :-
Growatt ( Sealed)
Deye ( Selaed)
Sungrow
Fronius
SMA
Best companies:-
First Energy
Hayleys Solar
Jlanka
Sterling
Bam green
Abans solar
gahanawanam oya company walin Quotation aran eyala system ekata dana inverters, panels brand balala price compare karala high quality product, warranty balala denna. GL

ඔන දෙයක් අහඔපන්. දන්න දෙයක් කියල දෙන්නම්. මම සිස්ටම් එක ගහන්න කරපු රිසර්ච් වලින් ගොඩක් දේවල් වගේම ෆීල්ඩ් එකේ හොරබොරු ගැන දැනුවත්