SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
KHz said:
නෑ ඉතින් හැමතිස්සෙම යාළුවන්ටත් කරදර කරන්න බෑ නෙ :P
ඔය සින්දුව කලින් දාල තිබ්බ ek එකේ :D
මට ඒක හොයාගන්න බැරිව හිටියෙ :yes:


අපෝ මචන් ඕක මොන කරදරයක්ද බන්..
අපේ ඉබ්බා වෙනුවෙන් ඕක දෙන්න බැහැ කියන්නෙ නැහැනෙ කවුරුවත්
:D
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:

අපෝ මචන් ඕක මොන කරදරයක්ද බන්..
අපේ ඉබ්බා වෙනුවෙන් ඕක දෙන්න බැහැ කියන්නෙ නැහැනෙ කවුරුවත්
:D
තෑන්ස් මචෝ :D
11.gif
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
chatchathu said:
Kawuru hari langa me sindu tiyenawanam upload karanna pls. Poson ekata bhakti gee kiyana ekakatai one. Txs in advance.

1.Budu piyanane - Somathilaka Jayamaha
2.Arunalu pethirena - TM
3.Danimi Hendinnemi himi sandine - Nanda Malini
4.Silumini seya wandimi
5.Nawathiunu thissa - Viviyan De silva
6.Gautama siripada wandimi
7.Budu sihila galala
8.Sasara danauwe apa yana gamane


Sasara Danawwe apa yana gamane - W.D Amaradeva
http://www.mediafire.com/?mweinzntoyn
 
Jan 15, 2009
9,238
368
0
rakee677 said:
Meka kalathurakin ahanata labena geethayak....math radio eke deparakata wada ahala ne....:yes: :yes:
Harima lassana meaning ekak thiyena song ekak meka...kemathi aya ganna.... :) :)


Dikthala Nangiye- Premasiri Nanayakkara

http://www.sendspace.com/file/vieaig
එහනම් අහලම බලමුකො

බොහොම ඉතුතිය් රාකේ(කී)හයසිය හැට හත
 
Status
Not open for further replies.