SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Thread eke okkomala sathutin inna me welaawe...matath sinduwak illanna hithuna..balanna oyaala kaa langa hari meka thiyenawada kiyala..habai,me pada peliya sinduwe mulda kiyala nam hariyatama mathaka naha...

Paramaadara Madu meewitha thol atharehi thiya..

H.R. Jothipala ekkan Latha Walpola thamai mama hithanne meka kiyanne..

thiyenawanam hemihita balala dennako sahodara sahodariyane...Kalabalayak naha hondada...Thanks..

Hamotama hondama honda dawasak wewa!!
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ninenet9 said:

    ගොඩක් ස්තූතියි අයියේ මමත් මේ සිංදුව ගත්තා......
    මේ සිංදුව තියනවද කියලා බලන්න පුළුවන්ද අයියා ළග.......

    මුගුරක් අවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් අවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල නොයනූ
    සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිමූ
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ මේ සෝන්ග් එක දෙනවද..?;)
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    TearDrop said:
    Thread eke okkomala sathutin inna me welaawe...matath sinduwak illanna hithuna..balanna oyaala kaa langa hari meka thiyenawada kiyala..habai,me pada peliya sinduwe mulda kiyala nam hariyatama mathaka naha...

    Paramaadara Madu meewitha thol atharehi thiya..

    H.R. Jothipala ekkan Latha Walpola thamai mama hithanne meka kiyanne..

    thiyenawanam hemihita balala dennako sahodara sahodariyane...Kalabalayak naha hondada...Thanks..

    Hamotama hondama honda dawasak wewa!!

    Me Sinduwe mula nemai Neda..?
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    m3pium said:
    ගොඩක් ස්තූතියි අයියේ මමත් මේ සිංදුව ගත්තා......
    මේ සිංදුව තියනවද කියලා බලන්න පුළුවන්ද අයියා ළග.......

    මුගුරක් අවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් අවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල නොයනූ
    සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිමූ

    සිංහලයෙකු වෙලා හෙළයේ ඉපදීම
    මට වාසනාවකි මේ අත්බවයේම
    - නන්දා මාලනී

    මට හිතෙන විදියට මම ඔයාට දුන්න සින්දුවේ අන්තිම කොටස මේක වෙන්ඩ ඕනේ. මා ලඟ නම් තියෙන්නේ ඒ සිංදුව තමයි. හොදට මේ සිංදුව අහල බලන්ඩ
     
    Last edited:
    Status
    Not open for further replies.