ara renesas wage oyath patan gaththada eh para hema ekatama welcome kiyanna???welcome![]()

Gt ta report karanawa harida

ara renesas wage oyath patan gaththada eh para hema ekatama welcome kiyanna???welcome![]()

Gt ta report karanawa harida

මට සමාවෙන්න! හොයන්න වෙලාවක් නැතිකම නිසයි,ඉල්ලන්නේ.අද මෙතන කැප්ටන්ලා සේරම වගේ ඉන්නවා.ආදරයේ උනුසුම ළග....(සෝ-ජය?)සිංදුව තියන කෙනෙක් දෙන්න. වි30කින් ආයේ එන්නම්.
ah shiwooo...ela ela menna hamba wela![]()
how how.. 
)ah shiwooo...how how..
ow ow song eka hambuna...![]()
(btw, meh thread eka negala yanawa but madh4gr den elakiri peththa palathe na...)




hi lady xp
ow api karanne kohomath nagala yana wada thamai
madhu bzy nisa online enna widihak nathuwa athi. puluwan welawata enawa![]()
shiwa nethnam no old hits thread....
hehe 

මට සමාවෙන්න! හොයන්න වෙලාවක් නැතිකම නිසයි,ඉල්ලන්නේ.අද මෙතන කැප්ටන්ලා සේරම වගේ ඉන්නවා.ආදරයේ උනුසුම ළග....(සෝ-ජය?)සිංදුව තියන කෙනෙක් දෙන්න. වි30කින් ආයේ එන්නම්.
සුබ රාත්රියක් මචන් ඔයාටත්Ehenam Ithin Hamotama Suba Rathriyak...................



සිංදුව ගත්තා, අද හරිම වෙහෙසකාරි දවසක්.නමුත් සංගීතය කියන්නේජීවිතවලට ඔසුවක්,ස්තුතියි නූ...!.
ron sahodaraya suba anagathayak prarthana karanawa
Me Songs Ape Prasad Sahodarayata Pama Unanam Sama Wenna Bro Mage Connection Eka Pads Ayyage Connection Eka Tharamma Hodai Macho...........
Enjoy..........
Me Song Eka Ahapuwahamanam TV Eke Yana Add Ekak Mathak Wewi.......
Enjoy..........
Menna Thawath Lassana Song Ekak.............
Enjoy..........
Menna Hadda Parana Songs Walata Asa Karana Hamotama Magen Podi Thaggak Ma Songs Wala Quality Tikak Adui Mokada Hethuwa Me Songs Okkoma Original Copy Bawa Mata Danaganna Labuna Mama Waradinam Kiyanna (Mama Hithanne Naha Waradi Athi Kiyala Songs Ahanakota Oyagollantama Tharewi) Meke Thiyenne Mohidin Beg Ethuma Tharuna Kale Kiyapu Lassana Songs Tikak Mata Samahara Female artistlage Nam Danne Naha Namuth Bahutharayaka Thiyenne Rukmanee Dewige Katahada Kauruharai Hariyatama Dannawanam Comment Ekak Danna Eka Ape Ayata Prayojanawath Wewi..........
Enjoy..........
මේ වෙලාවේ අපේ ත්රෙඩ් එකේ.. ජනතා සේවය උපරිමයෙන්ම බෙදා දෙමින් මිල කල නොහැකි මෙහෙවරක නිරතවෙමින් සිටිනා ඔබ සැමට සුබ රාත්රියක්....
කට්ට්යට බුදු හාමුදුරැවො වැඩියා වාගේ - සනත් නන්දසිරි මහත්මයාගේ සින්දුව හොයලා දෙන්න පුල්වන්ද???......