SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasitha2k9

Member
Feb 3, 2010
48
0
0
matath sinduwak hoyala denako....

yaluwane matath me sinduwa hoyala dennako...
gayakayage nama nang i dnt know. all i knw abt it is it has these words "sukkanama huru dethata senehasa ahimida aege..."
ane plz help me to find this.
:nerd::nerd::nerd:
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    k0g5z8.jpg


    සියළුදෙනාටම සුභ දවසක් වේවා ! ! !
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ නිර්මාන ගී

    ශිල්පියානෝ.....​

    සිගිරි ලෙනේහි රූ අප්සරාවන් ඇන්දා වූ ඒ
    සිත්තාරානෝ....​

    කව් ගී ලියූවෝ පිලි රූ නෙළුවෝ වෙන්වී ගියත්
    ලෝ නියාවෙන්....​

    ආකාශ තලයේ ඔවුහු සරන්නෝ දෙවි දේවතාවුන්
    විලාසෙන්...​

    මිහිතලා..... ඇති තුරා .... ​

    නාමයෙන් ඔබේ අරුණු මල් පිපේ....​

    මිනිසා පිපාසෙන් හඬනා දිළින්දන් කඳුලේ ඔබගේ
    කළාවයි...​

    ගිනියම් දවාලේ දිළිඳුන් හෙලුවේ ඩා බිංදු ඔබගේ
    කළාවයි.....​

    ලිය මඬුලු අතරේ නිල් පළිඟු වතුරේ රේඛාව ඔබගේ කලාවයි....​

    මේ සක්වලේහි ඔබගේ කලාවෙන් ​

    මිතුරෝ ඔබත් ජීව මානයි..................​

    jothi7.jpg

    අකාලයේ අපට අහිමි වුණ ආදරණීය ගායකයානන්ගේ...
    74 ජන්ම දිනය වෙනුවෙනි....​

    ​
    මේ ගීතය මමත් ගත්තා. ඔබට ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුරංග ගේ ඉල්ලිමක් මෙ ගීතය ඔහු වෙනුවෙන්.​


    © Re Kaale Pipila - H.R.Jothipala™
    © රෑ කාලේ පිපිලා - එච්.ආර්.ජෝතිපාල™​


    ​
    මේ ගීතය මමත් ගත්තා. උදේ පාන්දරම ඔබට කරදර කලාට සමාවෙන්න. ඔබට ස්තූතියි.
     
    Status
    Not open for further replies.