Christopher Paul ge me sindu tika hoyala denna..
*Ha mal pipenne
*Pem loke pura
*Ruwan Thoran
*Wathura Naala.
Pem Loke Pura - Christoper Paul
http://www.mediafire.com/?mlmtni2lkmn
Christopher Paul ge me sindu tika hoyala denna..
*Ha mal pipenne
*Pem loke pura
*Ruwan Thoran
*Wathura Naala.
KARADIYA GABARE - EDWARD JAYAKODI
Sundun Dila Nisa mama Off Kala
Ela Ela Machan



yaluwane matath me sinduwa hoyala dennako...
gayakayage nama nang i dnt know. all i knw abt it is it has these words "sukkanama huru dethata senehasa ahimida aege..."
ane plz help me to find this.








Villuda Punchi Depa - H.R. Jothipala & Anjalin Gunathilakemata willuda punchi depa song eka oneeee.....plz..plz![]()
මේ ගීතය මමත් ගත්තා. ඔබට ස්තූතියි.සංගීත මඬලේ ප්රතිරාව නැංවූ නිර්මාන ගී
ශිල්පියානෝ.....
සිගිරි ලෙනේහි රූ අප්සරාවන් ඇන්දා වූ ඒ
සිත්තාරානෝ....
කව් ගී ලියූවෝ පිලි රූ නෙළුවෝ වෙන්වී ගියත්
ලෝ නියාවෙන්....
ආකාශ තලයේ ඔවුහු සරන්නෝ දෙවි දේවතාවුන්
විලාසෙන්...
මිහිතලා..... ඇති තුරා ....
නාමයෙන් ඔබේ අරුණු මල් පිපේ....
මිනිසා පිපාසෙන් හඬනා දිළින්දන් කඳුලේ ඔබගේ
කළාවයි...
ගිනියම් දවාලේ දිළිඳුන් හෙලුවේ ඩා බිංදු ඔබගේ
කළාවයි.....
ලිය මඬුලු අතරේ නිල් පළිඟු වතුරේ රේඛාව ඔබගේ කලාවයි....
මේ සක්වලේහි ඔබගේ කලාවෙන්
මිතුරෝ ඔබත් ජීව මානයි..................
![]()
අකාලයේ අපට අහිමි වුණ ආදරණීය ගායකයානන්ගේ...
74 ජන්ම දිනය වෙනුවෙනි....
මේ ගීතය මමත් ගත්තා. උදේ පාන්දරම ඔබට කරදර කලාට සමාවෙන්න. ඔබට ස්තූතියි.සුරංග ගේ ඉල්ලිමක් මෙ ගීතය ඔහු වෙනුවෙන්.
© Re Kaale Pipila - H.R.Jothipala™
© රෑ කාලේ පිපිලා - එච්.ආර්.ජෝතිපාල™