Mama nam aran na. namuth Company Warrenty ekka Puluwan nam ganna balanna. Mokada Wikunaddi Dena Support eka , Aulak Giyama Hugak ayage na ne. Warrenty dunnata , Hugak than wala Warrenty na wage thamai. Aulak apuwama Rasthiyaduwa.
Cell Mart Eka nam Hodai kiyanawa Dakala thiyenawa.
Bump

මගෙ ලුමියා 920 එක ගත්තා. තව කිරියේම ඉන්න රශී ඉරෝශ් නොහොත් ප්ලේන් අනාතයා දෙකක් විතර ගත්තා. සමි විකිස් තව එකක් ගත්තා. මං අපේ ඔපිසියේ අයට ෆෝන් 6ක් විතර දැනට අරං දීලා තියෙනවා. තාම නං එකක් වත් වොරන්ටි ක්ලේම් කරන්න වෙලා නෑ. මගේ ෆෝන් එකට මේ අගෝස්තුවට අවුරුදු 3යි.
උංගේ ගනං සාධාරණයි. බය නැතුව ගන්න
Thanks alot information walataSameera නේද පොර? ඉස්සරම පොර තමා fb එකේ මුලින්ම වගේ phone business කරේ... මතක විදිහටනම් bad review comments දැකල මමනම් බලලම ගන්න ඉතින් පොර used ඒවත් තිබ්බ ඒ කාලෙනම්

ane manda bn balagena ganna
gannakota pana sundara muna warranty enakota na
ubath duk mahansiyen hambakarana salline
honda thenakin balanna
mama ube thena hitiyanam ganne ne ohoma thenakin