SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    Ape unatath wena rata wala un ohommama kiyanwa athi neda bn????
    ape unge ochcharama cn na neda.waniduwa,theekshanata ehema kiynawa athi :rofl: ape un hinawela nihathamani cn ekene inne. godak ratawala un nz walata passe kamathi ape unta
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,546
    2
    1,665
    113
    On a Cloud
    ape unge ochcharama cn na neda.waniduwa,theekshanata ehema kiynawa athi :rofl: ape un hinawela nihathamani cn ekene inne. godak ratawala un nz walata passe kamathi ape unta
    Hmm. Owww... wanidu gamaruwen purudu wela ena gon celebrations apitath balan inna baneee. Theekshana ge kalin eethala widina celebration ekath ehemai....
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,128
    166,188
    113
    එකමත් එක රටක
    අපි කුජිත විදියට පැරදුනේ නැත්නම් ඇතුලේ නේද කළුවො .
    එක්කොට් Afg උන් අපි ගහන ලකුණු ගාන over 11කින් වගේ ගහන්න ඕනේ .
    නැත්නම් ලකුණු හැට හැත්තෑවකින් දිනන්න ඕනේ . :unsure:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,881
    2,126
    113
    Birmingham
    අපි කුජිත විදියට පැරදුනේ නැත්නම් ඇතුලේ නේද කළුවො .
    එක්කොට් Afg උන් අපි ගහන ලකුණු ගාන over 11කින් වගේ ගහන්න ඕනේ .
    නැත්නම් ලකුණු හැට හැත්තෑවකින් දිනන්න ඕනේ . :unsure:

    ඔච්චරයිද Possibilities ?