SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    99 ක් දෙන්නා එකතු වෙලා දීලා අපරාදේ 100 බැරි උන එක නම්
    අන්තිම over 2ට දෙන්නා 49ක් දීලා . එතනත් 50 මිස් වෙලා

    75 all out

    naththam hayyen gahanna gihin 45 all out
    ------ Post added on Sep 18, 2025 at 9:58 PM
    මේක දිනනවා බන් 🥱
    ------ Post added on Sep 18, 2025 at 10:00 PM
     
    • Like
    Reactions: Any.key

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    යන්තම් ගහගෙන ඉතින් යයි ඊලග වටේට. මීට වඩා හොදයි විලියම් එක ලග පුකදෙන එක.
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    අන්තිම over 2ට දෙන්නා 49ක් දීලා . එතනත් 50 මිස් වෙලා


    මේක දිනනවා බන් 🥱
    ------ Post added on Sep 18, 2025 at 10:00 PM
    දින්නොත් සතුටුයි.......පැරදුනොත් දුකයි........ඩේටා(33GB) වලට කෙල වෙච්ච එකේ මේක මොකද්ද
     
    • Haha
    Reactions: earthling

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,121
    166,175
    113
    එකමත් එක රටක
    මීට වඩා හොදයි විලියම් එක ලග පුකදෙන එක.
    Cat Dancing GIF by TikTok
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    වෙල්ලට ලෙල්ලක් වෙන්නම ගැසුව මිත්‍රවරුනි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අන්තිම over 2ට දෙන්නා 49ක් දීලා . එතනත් 50 මිස් වෙලා


    මේක දිනනවා බන් 🥱
    ------ Post added on Sep 18, 2025 at 10:00 PM
    මේක පරදිනවා බන්, මේක දිනුවොත් සජිත් 2029 ජනාධිපති වෙනවා :yes:
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,816
    3,763
    113
    Asalanka made a gamble there keeping him for the last over...කරන්න දෙයක් නෑ... වැඩේ කියන්නේ ඌම අත ඇරියනේ නබියගේ catch එක..
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දුනිත්, පැතුම් වගේ අයට ඇතුලෙන් මාර කැපිල්ලක් තියෙන්නේ.
    රසල් ආනෝල්ඩ්, රොෂාන් අබේසිංහගේ කමෙන්ට්‍රි වලින් ඒක තේරෙනවා. ආනෝල්ඩ් අසලංකගේ වැරැද්දක් කියන්නේ නැහැ. දුනිත්, නබියගේ කැච් එක අතඇරිය එක ගැන විතරයි කිව්වේ.