SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    අද අපේ උන් කනවා
    දැන් උදේට කනවා ඇති ..

    මුලු බංග්ලාදේශයම අද ලංකාවට සපෝර්ට්.
    එහෙම කියන්න බෑ . එක්කෝ උන් කැමති අපි දිනනවට .. නැත්නම් උන් කැමති අපි කුජිත විදියට පරදිනවට :ROFLMAO:
    ------ Post added on Sep 18, 2025 at 10:54 AM
     
    • Haha
    Reactions: good-man

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,816
    3,766
    113
    අද අපේ උන් කනවා
    එක්කො අපි තරගාවලියෙන් ඉවත් වේවි නැත්නම් ලංකාව ඉවත් වේවි..අපි ඉස්සර හිටපු ටීම් එක නෙවී.ඒ වගේම අපි ඕස්ට්‍රේලියව වගේත් නෙමේ.අපට වඩා ලංකාව ප්‍රෙශර් වෙලා ඉන්නේ.හෙට හොද තරගයක් දීලා තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව...
    නයිබ් මාධ්‍ය අමතමින්.... :eek:
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    මුලු බංග්ලාදේශයම අද ලංකාවට සපෝර්ට්.
    ඇත්තටම අපි ගෙනියන්න ඕන බංගලියො ද ඇෆ්ගන්ලාද හිතාගන්න බෑ එහෙමයි කියලා ඇෆ්ගන් එක පරදින්නත් බෑ ඇෆ්ගන් එක ගහලා බලි ගෙදර යවන ක්‍රමයක් තිබුනානං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,761
    113
    දෙහිවල
    එක්කො අපි තරගාවලියෙන් ඉවත් වේවි නැත්නම් ලංකාව ඉවත් වේවි..අපි ඉස්සර හිටපු ටීම් එක නෙවී.ඒ වගේම අපි ඕස්ට්‍රේලියව වගේත් නෙමේ.අපට වඩා ලංකාව ප්‍රෙශර් වෙලා ඉන්නේ.හෙට හොද තරගයක් දීලා තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව...
    නයිබ් මාධ්‍ය අමතමින්.... :eek:
    මචන් මම පච යාපාගේ වැඩේ කරන්නේ පොර දැන් නැති නිසා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    එදා හොංකොං වලින් කනවා උන්ට වැඩිය දන්නේ නැති නිසා බේරුනේ
    අද නම් වැඩේ වරදිනවා ඔය විදිහටම ගැහුවනම්
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,863
    8,204
    113
    එක්කො අපි තරගාවලියෙන් ඉවත් වේවි නැත්නම් ලංකාව ඉවත් වේවි..අපි ඉස්සර හිටපු ටීම් එක නෙවී.ඒ වගේම අපි ඕස්ට්‍රේලියව වගේත් නෙමේ.අපට වඩා ලංකාව ප්‍රෙශර් වෙලා ඉන්නේ.හෙට හොද තරගයක් දීලා තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව...
    නයිබ් මාධ්‍ය අමතමින්.... :eek:
    උකෝලා ගන්නේ අද ...
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,816
    3,766
    113
    548140159_1098972989088043_4477224526166379792_n.jpg

    ඇත්තටම අපි ගෙනියන්න ඕන බංගලියො ද ඇෆ්ගන්ලාද හිතාගන්න බෑ එහෙමයි කියලා ඇෆ්ගන් එක පරදින්නත් බෑ ඇෆ්ගන් එක ගහලා බලි ගෙදර යවන ක්‍රමයක් තිබුනානං
     
    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,693
    4,429
    113
    Asia Cup - SL vs AFG. Sri Lanka should bring in Wellalage at the expense of Shanaka or Kusal Perera.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,192
    113
    එකමත් එක රටක
    Asia Cup - SL vs AFG. Sri Lanka should bring in Wellalage at the expense of Shanaka or Kusal Perera.
    shanaka වෙනුවට ගැහුවත් කමක් නෑ නැත්නම් තීක්ෂණ වෙනුවට වෙල්ලා ගස්සන්න ඕනේ .
    කලින් මැච් එකේ AFG උන් අර බංගලි left arm spinner ට ගහගන්න බැරුව අවුට් උනා . .

    ado match eka balanna link ona ithin

    lankawe channel wala nan epa.
    මේකෙන් බලපං කෝ ඉතින් .

    https://crichd.com.co/crichd02042025
    ------ Post added on Sep 18, 2025 at 1:58 PM
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    shanaka වෙනුවට ගැහුවත් කමක් නෑ නැත්නම් තීක්ෂණ වෙනුවට වෙල්ලා ගස්සන්න ඕනේ .
    කලින් මැච් එකේ AFG උන් අර බංගලි left arm spinner ට ගහගන්න බැරුව අවුට් උනා . .

    මේකෙන් බලපං කෝ ඉතින් .

    https://crichd.com.co/crichd02042025
    ------ Post added on Sep 18, 2025 at 1:58 PM
    eka weda ne ban

    This site can’t be reached​

    Check if there is a typo in crichd.com.co.​