ඕකට සෙට් වුනාට පස්සේ තමයි @DragonD රනිල් මොනාද කලේ vlog වල කියන්න ගත්තේ
.හැම තැනිනම ගන්න තියෙන අදහස් ගනින්,ඒවගෙන් කල්පනා කරලා ජන්දේ දියන්.
you too my world out of my mouth..මංජු කියන පොර අල්ලන්නෙ නෑ! ගල් ආදෙක් වගේ
වියදම් කරන්නෙ නාමල් වෙන්ඩ බැයිද?වියදම් කරන්නේ සජිත්![]()

ඒත් මම ලෝකේ සමහර මිනිස්සු දැකලා තියෙනවා එයාලා අඩුවයසින් professional life එකේ achieve කරන්න තියෙන ඔක්කොම achieve කරාට පස්සේ උන්ට professional life එක saturate කියලා හිතෙනවා ඊට පස්සේ සේරම අතඇරලා දලා වෙන මොකක් හරි මගුලක් කරනවා සමහර උන් මාසගණන් කැලෑවල් වල රිංගගෙන දුක් විඳගෙන Wildlife photography කරනවා තව සමහර උන් charitable organization හදාගෙන එක එක දේවල් කරනවා
Interesting stuffමට මේක කියෙව්වම මතක් වුණේ Maslow's Hierachy of needs ගැන
![]()


– American/British, and currently lives in New York City, USA.Ethakota lankawe citizenship naddaManju is also a dual citizenship holder– American/British

නාගලෝකෙන් නයි ගේමට බැහැලා හිටියෙ. හන්දිගානෙ කිරිබත් ගැන්සි එක්ක හැප්පෙන්නෙ කොහොමදමංජු කියන ඩයල් එකනම් පොර කවුද කියලා හරියට හඳුන්වලා නෑ.. දැක්ක විදිහටනම් US වල banking sector එකේ ඉඳපු එකෙක්.. මොකක්හරි අමාරුවකට එක්කෝ රට හදන්න ඇවිත්.. එක්කෝ කුට්ටියක් ගලවන්න ඇවිත්.. තාම හැබැයි කියන්න කල් වැඩිත් වගේ.. ඔය podcasts ටික අහපන්කෝ ගන්න දේවල්නම් තියෙනවා හැබැයි..
2019 ගොටාගේ hype එක කඩන්න හිතාගන්න බරිවෙන්නැති.. පුදුම ඇන්දිල්ලක් නේ ඇන්දුවේ
------ Post added on Nov 8, 2022 at 12:19 AM
invest karala aththe bung.. just passive income.. mehe wage marenakan kamburan naha.. mole thiyena ungගොඩක් අය usa,australia වගේ රටවල ඉඳලා කාලයක් ජීවත් වෙලා ලංකාවට ආපු අය අනේ මන්ද බං මොකක්ද දන්නෑ කරන ජොබ් එක
me too me tooඅභිශේකට මං අයි ලවු යූ
ඒ ඕඩියන්ස් එකෙන් එහා.. ගමේ ගොඩයෝන්ට මෙහෙම කතාවක් අහන්න, සංවාදයක් කරන්න පාරක් හදන එක තමා ලංකාවේ හැරවුම් ලක්ෂය.. එක කොහොමද හදන්නේ කියල හිතාගන්න බෑ මටනම්.. ඉබේම කාලෙත් එක්ක මිනිස්සුන්ගේ ඔලු දියුණු වෙනකන් ඉන්න වෙයි.. එත් සෑහෙන්න කල් යයි.මොකද මෙ ගොල්ලොන්ගෙ ඕඩියන්ස් එක සොෂල් මීඩියාස් වල කරක් ගහන නිදහස් අධ්යාපනයෙන් උඩට ආපු මධ්‍යම පන්තියට අයිතෙ වෙන සහ ඒ පන්තියට පනින්න හදන වෙන්ඩ ලිබරල් තරුණ තරුණියන් සහ මැදිවියෙ පසුවන්නන් .
මන් හිතන්නෙ නැහැ ඔය වැඩෙ ප්‍රායොගික වෙයි කියලා.ඒ ඕඩියන්ස් එකෙන් එහා.. ගමේ ගොඩයෝන්ට මෙහෙම කතාවක් අහන්න, සංවාදයක් කරන්න පාරක් හදන එක තමා ලංකාවේ හැරවුම් ලක්ෂය.. එක කොහොමද හදන්නේ කියල හිතාගන්න බෑ මටනම්.. ඉබේම කාලෙත් එක්ක මිනිස්සුන්ගේ ඔලු දියුණු වෙනකන් ඉන්න වෙයි.. එත් සෑහෙන්න කල් යයි.
පොරගේ කතා විලාශය නම් හරිම ආකර්ශනීයයි. පැයක් දෙකක් උනත් පොර ඉන්න වැඩසටහනක් බලන්ඩ පුලුවන් කම්මැලි නැතිව.සමහරු Trigger වෙයි ඒත් TechTrack මලින්දත් කියන තරම් පොරක් නෙමෙයි ඒත් ඩීසන් පොරක්.
Singularity Sri Lanka එකෙන් අලුතෙන් හදන්න හදන දේශපාලනික කතිකාවත උඹලා දැක්කද? / බැලුවද? මොකද හිතන්නේ?.. තවත් බෝලයක් බස්සන්නද හදන්නේ? නැත්නම් රට හදන්න අවංක අරමුණක් තියෙනවා වගේද පෙන්නේ? නැත්නම් තාම කියන්න කල් වැඩිද? සංවාදයට! බලලා නැති උන් බලපල්ලා ගන්න දේවලුත් තියෙනවා![]()
What can you expect from 69 lakhs of imbeciles?මන් හිතන්නෙ නැහැ ඔය වැඩෙ ප්‍රායොගික වෙයි කියලා.
දැන් කී දෙනෙක් ආවාද කාලෙන් කාලෙට රට වෙනස් කරන්න උගත්තු විදියට .
ටික කාලයයි ඉන්නෙ. ඒ ගොල්ලන්ටම එපා වෙලා යනවා.
අර ඩුබායි ගොඩ දැම්මයි කියන පොරත් එහෙම තමා.
