SL Vlog දේශපාලනික කතිකාව

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඕකට සෙට් වුනාට පස්සේ තමයි @DragonD රනිල් මොනාද කලේ vlog වල කියන්න ගත්තේ😅 .හැම තැනිනම ගන්න තියෙන අදහස් ගනින්,ඒවගෙන් කල්පනා කරලා ජන්දේ දියන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වියදම් කරන්නේ සජිත් :lol:
    වියදම් කරන්නෙ නාමල් වෙන්ඩ බැයිද?

    මේකෙ ඉන්න සමහර පොන්නයො දේශපාලන වීඩියෝ බලන්නෙ නමක් කියනකං

    නම කිව්ව ගමන් ගිහින් ගොන්නු වගේ කතිරෙ ගහල එන්ඩ වෙන්ඩ ඇති :lol:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඒත් මම ලෝකේ සමහර මිනිස්සු දැකලා තියෙනවා එයාලා අඩුවයසින් professional life එකේ achieve කරන්න තියෙන ඔක්කොම achieve කරාට පස්සේ උන්ට professional life එක saturate කියලා හිතෙනවා ඊට පස්සේ සේරම අතඇරලා දලා වෙන මොකක් හරි මගුලක් කරනවා සමහර උන් මාසගණන් කැලෑවල් වල රිංගගෙන දුක් විඳගෙන Wildlife photography කරනවා තව සමහර උන් charitable organization හදාගෙන එක එක දේවල් කරනවා

    මට මේක කියෙව්වම මතක් වුණේ Maslow's Hierachy of needs ගැන

    Maslows-Hierarchy-of-Needs.jpg
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Manju Nishshanka is the CEO & Founding Partner at KRMG Capital. Manju is a serial entrepreneur, an angel investor with extensive experience in financial markets and disruptive technologies. He has founded and invested in several successful startups in Blockchain, AI, AR and VR, and Social Media spectrums.

    Manju is the Founder and CEO ofMyntCoinz, the first BaaS platform for loyalty rewards. He is also the founder and CEO of KRMG Capital, an investment and ICO advisory firm focused on early & growth stage startups and cryptocurrencies.
    He was also a partner at Wynsun Capital Management, a private equity investment manager specialized in investing for pre-IPO companies in the US and China. Prior to that he was Vice President of the Energy/ Commodities – Investment Banking group at Bank of America Merrill Lynch Corp (BAML), responsible for originating and executing highly complexed derivative transactions valued up to $2 billion. :shocked::shocked:

    He currently serves on the board of directors of Blockchain and Digital Asset Forum at NYU Stern Business School, New York. He is also a public speaker at Digital Asset Investment Forum 2018.
    Manju is currently pursuing his global executive MBA at TRIUM (NYU Stern Business School-NYC, London School of Economics- London, HEC Business School- Paris). He received his Masters in Finance from City University London with highest distinction in 2010, and obtained his Bachelors Degree in Civil Engineering from University of Moratuwa in Sri Lanka, 2004.
    Manju is also a dual citizenship holder :P– American/British, and currently lives in New York City, USA.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ගොඩක් අය usa,australia වගේ රටවල ඉඳලා කාලයක් ජීවත් වෙලා ලංකාවට ආපු අය අනේ මන්ද බං මොකක්ද දන්නෑ කරන ජොබ් එක
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මංජු කියන ඩයල් එකනම් පොර කවුද කියලා හරියට හඳුන්වලා නෑ.. දැක්ක විදිහටනම් US වල banking sector එකේ ඉඳපු එකෙක්.. මොකක්හරි අමාරුවකට එක්කෝ රට හදන්න ඇවිත්.. එක්කෝ කුට්ටියක් ගලවන්න ඇවිත්.. තාම හැබැයි කියන්න කල් වැඩිත් වගේ.. ඔය podcasts ටික අහපන්කෝ ගන්න දේවල්නම් තියෙනවා හැබැයි..


    2019 ගොටාගේ hype එක කඩන්න හිතාගන්න බරිවෙන්නැති.. පුදුම ඇන්දිල්ලක් නේ ඇන්දුවේ :ROFLMAO:
    ------ Post added on Nov 8, 2022 at 12:19 AM
    නාගලෝකෙන් නයි ගේමට බැහැලා හිටියෙ. හන්දිගානෙ කිරිබත් ගැන්සි එක්ක හැප්පෙන්නෙ කොහොමද 🤭🤭
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ගොඩක් අය usa,australia වගේ රටවල ඉඳලා කාලයක් ජීවත් වෙලා ලංකාවට ආපු අය අනේ මන්ද බං මොකක්ද දන්නෑ කරන ජොබ් එක
    invest karala aththe bung.. just passive income.. mehe wage marenakan kamburan naha.. mole thiyena ung

    අභිශේකට මං අයි ලවු යූ
    me too me too :love2:
    ------ Post added on Nov 8, 2022 at 2:23 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    මන් දැකලා තියෙන දෙයක් තමා ගොඩක් වෙලාවට ඔය ලොකෙ දියුණු රටවල් වල හොඳට ඉගෙන ගෙන ගිහින් ඒ රටෙ වෘතීමය වශයෙන් හොඳ තැනකටත් ගිහින් කාලයක් ඉඳලා ඔන්න එනවා තමන්ගෙ මව් රට හදන්න .
    ඉස්සර මෙ වගෙ අයට ප්‍රසිද්ධ සමාජෙ ලොකු තැනක් තිබ්බෙ නැහැ .
    හේතුව ජනමාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් දෙන්නෙ නැහැ .ඔය දොරමඬලාව වගෙ තැනකට ගෙන්නුවොත් හැර මන් දැකලා නැහැ මලාට අනික් චැනල්ස් වලවත් පත්තරෙකවත් ඔය වගෙ චරිත ගැන ලේසියෙන් ආර්ටිකල් එකක්වත් යනවා.
    සරත් ගුණපාල ගැන හැරෙන්න ලන්කවෙන් ඇකඩමික් පැත්තෙන් ගිහින් වෙන රටක තැනක ඉන්න අය ගැන අහල තිබ්බෙම නැහැ .
    ගොඩක්ම තියෙන්නෙ සිනමාවෙ ,ටෙලි නාට්‍ය කලාවෙ ,ගීත ලොකෙ ක්‍රීඩාව් ජනප්‍රිය තරු ගැන විස්තර .අන්න එහෙම ජනප්‍රිය කෙනෙක් මෙ වගෙ පිටරටක උගත් වෘතියක් කරන කෙනෙක් මැරි කරල හිටියොත් අන්න අපි දැන ගන්නවා.
    ඉතින් අපෙ රටෙ ගොඩක්ම මතය කන්ට්‍රොල් කරෙ මෙ සිනමාවෙ ,ටෙලි නාට්‍ය ,ක්‍රීඩාවෙ ,ගීත ලෝකෙ ජනප්‍රිය අය බොහො වෙලාවට .
    දේශපාලඥයො උනත් මෙ අයව තම ටච් කරන්නෙ ගොඩක් වෙලවට ඡන්ද කාලෙට.

    එත් දැන් මෙ ඉන්ටර්නෙට් සොෂල් මීඩීයාස් වලට පින්සිද්ධ වෙන්න මේ වගෙ අය (පිටරටක ඉපදුණ හෝ ලන්කවෙ ඉලදුණ ඉගෙන ගියෙ තැනකට ගිය අපෙ රටෙ අය )පොර වල් වෙනව එක් තරා ක්‍රවුඩ් එකකට .

    ඔය චමත් පලිහපිටිය කාරය ගැන මන් දැනගත්තෙත් ෆේස්බුක් පොස්ට් එකකින් .

    නාගානන්ද ,පැතුම් කර්නර් ,අර ඩුබායි ගොඩ දැම්ම කියන ලන්කාවෙ කෙනා හා දැන් මෙ මන්ජු නිස්සන්ක මේ වගෙ චරිත වලට ආත්මයක් ලැබිල තියෙනව සොශල් මීඩියාස් හරහ අපෙ රටෙ ඕඩියන්ස් එක අමතන්න .
    ඒත් ඇයි ?
    මොකක්ද අරමුණ ?
    කාලෙන් කාලෙට කෙනෙක් ගෙනල්ල හිට් වෙනව ඊට පස්සෙ ආයෙ යට යනව.
    ඡන්දෙ ඉල්ලුවොත් ලොකු ඡන්දයක් ලැබෙන්නෙත් නැහැ මෙ අයට .
    මොකද මෙ ගොල්ලොන්ගෙ ඕඩියන්ස් එක සොෂල් මීඩියාස් වල කරක් ගහන නිදහස් අධ්යාපනයෙන් උඩට ආපු මධ්‍යම පන්තියට අයිතෙ වෙන සහ ඒ පන්තියට පනින්න හදන වෙන්ඩ ලිබරල් තරුණ තරුණියන් සහ මැදිවියෙ පසුවන්නන් .
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මොකද මෙ ගොල්ලොන්ගෙ ඕඩියන්ස් එක සොෂල් මීඩියාස් වල කරක් ගහන නිදහස් අධ්යාපනයෙන් උඩට ආපු මධ්‍යම පන්තියට අයිතෙ වෙන සහ ඒ පන්තියට පනින්න හදන වෙන්ඩ ලිබරල් තරුණ තරුණියන් සහ මැදිවියෙ පසුවන්නන් .
    ඒ ඕඩියන්ස් එකෙන් එහා.. ගමේ ගොඩයෝන්ට මෙහෙම කතාවක් අහන්න, සංවාදයක් කරන්න පාරක් හදන එක තමා ලංකාවේ හැරවුම් ලක්ෂය.. එක කොහොමද හදන්නේ කියල හිතාගන්න බෑ මටනම්.. ඉබේම කාලෙත් එක්ක මිනිස්සුන්ගේ ඔලු දියුණු වෙනකන් ඉන්න වෙයි.. එත් සෑහෙන්න කල් යයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    ඒ ඕඩියන්ස් එකෙන් එහා.. ගමේ ගොඩයෝන්ට මෙහෙම කතාවක් අහන්න, සංවාදයක් කරන්න පාරක් හදන එක තමා ලංකාවේ හැරවුම් ලක්ෂය.. එක කොහොමද හදන්නේ කියල හිතාගන්න බෑ මටනම්.. ඉබේම කාලෙත් එක්ක මිනිස්සුන්ගේ ඔලු දියුණු වෙනකන් ඉන්න වෙයි.. එත් සෑහෙන්න කල් යයි.
    මන් හිතන්නෙ නැහැ ඔය වැඩෙ ප්‍රායොගික වෙයි කියලා.
    දැන් කී දෙනෙක් ආවාද කාලෙන් කාලෙට රට වෙනස් කරන්න උගත්තු විදියට .
    ටික කාලයයි ඉන්නෙ. ඒ ගොල්ලන්ටම එපා වෙලා යනවා.
    අර ඩුබායි ගොඩ දැම්මයි කියන පොරත් එහෙම තමා.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,402
    2,792
    113
    සමහරු Trigger වෙයි ඒත් TechTrack මලින්දත් කියන තරම් පොරක් නෙමෙයි ඒත් ඩීසන් පොරක්.
    පොරගේ කතා විලාශය නම් හරිම ආකර්ශනීයයි. පැයක් දෙකක් උනත් පොර ඉන්න වැඩසටහනක් බලන්ඩ පුලුවන් කම්මැලි නැතිව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Singularity Sri Lanka එකෙන් අලුතෙන් හදන්න හදන දේශපාලනික කතිකාවත උඹලා දැක්කද? / බැලුවද? මොකද හිතන්නේ?.. තවත් බෝලයක් බස්සන්නද හදන්නේ? නැත්නම් රට හදන්න අවංක අරමුණක් තියෙනවා වගේද පෙන්නේ? නැත්නම් තාම කියන්න කල් වැඩිද? සංවාදයට! බලලා නැති උන් බලපල්ලා ගන්න දේවලුත් තියෙනවා :D






    Hama ekaatama/group ekakatama ungema agenda ekak tiyenawa. Muntath ekama athi.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මන් හිතන්නෙ නැහැ ඔය වැඩෙ ප්‍රායොගික වෙයි කියලා.
    දැන් කී දෙනෙක් ආවාද කාලෙන් කාලෙට රට වෙනස් කරන්න උගත්තු විදියට .
    ටික කාලයයි ඉන්නෙ. ඒ ගොල්ලන්ටම එපා වෙලා යනවා.
    අර ඩුබායි ගොඩ දැම්මයි කියන පොරත් එහෙම තමා.
    What can you expect from 69 lakhs of imbeciles? :(