SL Vlog දේශපාලනික කතිකාව

Hotpie

Active member
  • Nov 21, 2020
    122
    156
    43
    දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ

    මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්

    ( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
    Merrill Lynch caused the financial crisis in 2008.

    If you say Whoever worked there is smart that's a lie, they all were crooks.

    So is this bugger manju.

    Ask bank of America 🇺🇸 !

    Nobody comes to SL unless he sees a opportunity to steal or make money, he's another con artist 🎨.

    Mark my word.
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    කල් වැඩියි මුකුත් කියන්න. මම හිතන්නේ මෙහෙමයි. කවුරු ඇවිත් මොනවා කළත් අපිට බුද්ධියක් තියෙන්න වුවමනායි නේ කිරල මැනල, හරි දේ තෝරගන්න නේ? යටි අරමුණු තියෙන්න පුළුවන් මේ අයට නමුත් මෙහෙම හරි අලුත් අදහසක් දෙන්න හදන, අලුත් දෙයක් කරන්න හදන එකට මම පුද්ගලිකව කැමතියි.

    මෙතන කමෙන්ට් කරල තියෙන අපි කීයෙන් කී දෙනා ද, අරමුණක් ඇතුව හෝ නැතුව හෝ මෙහෙම දෙයක් කරන්න ඉස්සරහට එන්නේ? ඒ නිසා මම හිතන්නේ හැම දෙයකම ඇද කුද හොයනවාට වඩා (අපි හරි දක්ෂයි මේ වැඩේට නම්. ලෝකෙම ඉස්සරහට යද්දි අපි තවමත් මෙතන ඉන්නේ ඒ නිසා නේ නේ?) හරි දේ අරගෙන, ලබන සැරේවත් වෙනසක් කරන්න බලන එක. නැත්නම් එදාටත් අපි කරන්නේ මේකමයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මන්ජු කියන බුවා නම් පට්ට ඇට්ටරයෙක් වගේ ඒක වෙනම ගේමක්ගහන්නේ මට පේන විදියටනම්
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    YouTube Chanel වලින් කාලෙ කාගෙන දේශපාළන වීඩියෝ කරනවනම් අනිව මොකක් හරි පක්ෂෙක ගේමක්. මෝකද ඕවට Youtube එකෙන් ගෙවන්නෙ නෑ උන් ඔක්කොටම ජීවත් වෙන්න තරම්. YouTube එකේ අනුන්ගෙ කතා අහන්න ඕන නෑ Internet තියනව නම් Information තියනව තමන්ම තීරණයක් ගන්න.

    සමහරු Trigger වෙයි ඒත් TechTrack මලින්දත් කියන තරම් පොරක් නෙමෙයි ඒත් ඩීසන් පොරක්. ගොඩක් උන් ඌ ඉන්න නිසා බලනව ඇති. ඒකටම තමයි සල්ලි දීල ඌව ගෙන්නන්නෙ. ඒ සල්ලි YouTube එකෙන් විතරක් නම් එන්න විදිහක් නෑ
    මලින්ද ඕකේ එක program එකකට විතරයි ආවේ. ඔය channel එකේ දිගටම ඉන්න කෙනෙක් නෙවේ.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මයින්ද මාත්‍යට බයිනවා නං හින්ට් ගහනවා නං NGO පිල්ලියක්.. ඩොලර් කාක්කෝ.. කොටි...හැබැයි සජිත්ට අනුරට බනිනවා නං සැබෑ දෙසප්රෙමි.. රටට ආදරේ මිනිස්සු.. රට විරුවෝ. වියත්මග
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Merrill Lynch caused the financial crisis in 2008.

    If you say Whoever worked there is smart that's a lie, they all were crooks.

    So is this bugger manju.

    Ask bank of America 🇺🇸 !

    Nobody comes to SL unless he sees a opportunity to steal or make money, he's another con artist 🎨.

    Mark my word.
    but compared to npp and pohottu ranil / sajith... giving an opportunity for these people is worth i guess. atleast for now.. too early to decide tho.. should await the announcement of their policy making and approach also reasons, in the way of developing SL.

    කල් වැඩියි මුකුත් කියන්න. මම හිතන්නේ මෙහෙමයි. කවුරු ඇවිත් මොනවා කළත් අපිට බුද්ධියක් තියෙන්න වුවමනායි නේ කිරල මැනල, හරි දේ තෝරගන්න නේ? යටි අරමුණු තියෙන්න පුළුවන් මේ අයට නමුත් මෙහෙම හරි අලුත් අදහසක් දෙන්න හදන, අලුත් දෙයක් කරන්න හදන එකට මම පුද්ගලිකව කැමතියි.

    මෙතන කමෙන්ට් කරල තියෙන අපි කීයෙන් කී දෙනා ද, අරමුණක් ඇතුව හෝ නැතුව හෝ මෙහෙම දෙයක් කරන්න ඉස්සරහට එන්නේ? ඒ නිසා මම හිතන්නේ හැම දෙයකම ඇද කුද හොයනවාට වඩා (අපි හරි දක්ෂයි මේ වැඩේට නම්. ලෝකෙම ඉස්සරහට යද්දි අපි තවමත් මෙතන ඉන්නේ ඒ නිසා නේ නේ?) හරි දේ අරගෙන, ලබන සැරේවත් වෙනසක් කරන්න බලන එක. නැත්නම් එදාටත් අපි කරන්නේ මේකමයි.
    ඇත්ත මචන්.. එකඟයි..
    ------ Post added on Nov 10, 2022 at 10:32 PM
     
    • Like
    Reactions: White_Raven

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අපි එයාට අවස්ථාව දෙමු අපෙන් කැමති කෙනෙක් තෝරගන්න
    :(

    abis.JPG
     
    • Love
    Reactions: narihashan

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කල් වැඩියි මුකුත් කියන්න. මම හිතන්නේ මෙහෙමයි. කවුරු ඇවිත් මොනවා කළත් අපිට බුද්ධියක් තියෙන්න වුවමනායි නේ කිරල මැනල, හරි දේ තෝරගන්න නේ? යටි අරමුණු තියෙන්න පුළුවන් මේ අයට නමුත් මෙහෙම හරි අලුත් අදහසක් දෙන්න හදන, අලුත් දෙයක් කරන්න හදන එකට මම පුද්ගලිකව කැමතියි.

    මෙතන කමෙන්ට් කරල තියෙන අපි කීයෙන් කී දෙනා ද, අරමුණක් ඇතුව හෝ නැතුව හෝ මෙහෙම දෙයක් කරන්න ඉස්සරහට එන්නේ? ඒ නිසා මම හිතන්නේ හැම දෙයකම ඇද කුද හොයනවාට වඩා (අපි හරි දක්ෂයි මේ වැඩේට නම්. ලෝකෙම ඉස්සරහට යද්දි අපි තවමත් මෙතන ඉන්නේ ඒ නිසා නේ නේ?) හරි දේ අරගෙන, ලබන සැරේවත් වෙනසක් කරන්න බලන එක. නැත්නම් එදාටත් අපි කරන්නේ මේකමයි.

    අනිවා අනිවා
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    කැ සින්ඝලු අලුත් විදිහකට අන්දන්න බලන්නේ ..ඔකේ බ්රුනෝ බ්රුනෝ කියන්නේ බල්ලෙක්ද බන් ..
     
    • Haha
    Reactions: Ritigala Jayasena69