"SL Vlog" හිමිකරු බෲනෝ දිවාකර අත්අඩංගුවට

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    කැමති උන් ඕනේ එකක් කියපන්

    හැබැයි මම වුනත් මහා පුටුවේ වාඩිවෙලා හිටිය නම් ඇක්ට් කරන්නේ මේ විදියට.
    වෙන ආගමකට ඔහොම අපහාස කරත් ඒත් කරන්නේ ඔය ටිකමයි.

    ලංකාව තාමත් too much freedom දෙන්න තරම් සුදුසු තත්වෙක නෙමේ ඉන්නේ. සහ දුන්නොත් වෙන්නේ අළුත ඉපදෙන පොඩි එකෙක්ටවත් හරියකට ඉගෙන ගන්න බෞද්ද දර්ශනය ඉතුරු වෙන්නේ නැ.

    මොකද තියෙන සේරම තියරි දාගෙන ආවත් අන්තිමට ඔය ඔක්කොම නිරාල සෙට් වෙන්නේ බෞද්ද දර්ශනය ට අරින්න. උන් මලාට කතෝලික ආගමට මුස්ලිම් ආගමට හින්දු ආගමට කියන්න යන්නේ නැ.හොඳට හොයල බලහන්.

    මිනිස්සු ටිකෙන් ටික ඔලුවල් බ්‍රේන් වොෂ් එකක් යන්නේ.
    ඕන එකෙක් වොෂ් වෙච්ච දෙන් ප්‍රශ්නයක් නැ. ඒත් මෙච්චර කාලයක් රැකගෙන ආපු වටිනා දර්ශනයක් සංස්කෘතියක් විනාස වෙලා යන්න ඉඩ දීල බලන් ඉන්න දුකයි.

    හිටපු හොඳම සංග පරම්පරාව නැතිම වෙලා ගියා.

    දැන් ඉන්නේ බිස්නස් කරන, ලමයි ගෑනු දුෂණය කරන , දේශපාලනේ කරන , දේශපාලනේ කරන එවුන්ට වදින , ජාතිවාදය අවුස්සන , කුණුහරුප වපුරන අය .
    ඒ ඩයල් ගැන විතරයි සමාජ වේදිකාවලත් නිතරම news යන්නේ. කතා කරන්නේ . ඇත්තටම දර්මය හොයන අය හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා .

    මේ කේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කටින් කියන වචන ඊළඟ පරම්පරාවල් වලට යන්න ග්‍රන්ථානුකුල කරන එක. :(
     
    funny cook lanka

    Junior member
  • Sep 18, 2021
    61
    17
    8
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "SL Vlogs" හිමිකරු බෘනෝ දිවාකර යන අයව අද(31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

    ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

    - https://www.hirunews.lk/336709/sl-vlog-හිමිකරු-බෲනෝ-දිවාකර-අත්අඩංගුවට
    https://youtube.com/watch? මම හිතුවා එහෙම වෙයි කියලා.වීඩියෝ එකේ අන්තිමේදී කියන්නේ ඒක.
    v=wDZ7Tx29KQI&feature=share9

    කැමති උන් ඕනේ එකක් කියපන්

    හැබැයි මම වුනත් මහා පුටුවේ වාඩිවෙලා හිටිය නම් ඇක්ට් කරන්නේ මේ විදියට.
    වෙන ආගමකට ඔහොම අපහාස කරත් ඒත් කරන්නේ ඔය ටිකමයි.

    ලංකාව තාමත් too much freedom දෙන්න තරම් සුදුසු තත්වෙක නෙමේ ඉන්නේ. සහ දුන්නොත් වෙන්නේ අළුත ඉපදෙන පොඩි එකෙක්ටවත් හරියකට ඉගෙන ගන්න බෞද්ද දර්ශනය ඉතුරු වෙන්නේ නැ.

    මොකද තියෙන සේරම තියරි දාගෙන ආවත් අන්තිමට ඔය ඔක්කොම නිරාල සෙට් වෙන්නේ බෞද්ද දර්ශනය ට අරින්න. උන් මලාට කතෝලික ආගමට මුස්ලිම් ආගමට හින්දු ආගමට කියන්න යන්නේ නැ.හොඳට හොයල බලහන්.

    මිනිස්සු ටිකෙන් ටික ඔලුවල් බ්‍රේන් වොෂ් එකක් යන්නේ.
    ඕන එකෙක් වොෂ් වෙච්ච දෙන් ප්‍රශ්නයක් නැ. ඒත් මෙච්චර කාලයක් රැකගෙන ආපු වටිනා දර්ශනයක් සංස්කෘතියක් විනාස වෙලා යන්න ඉඩ දීල බලන් ඉන්න දුකයි.

    හිටපු හොඳම සංග පරම්පරාව නැතිම වෙලා ගියා.

    දැන් ඉන්නේ බිස්නස් කරන, ලමයි ගෑනු දුෂණය කරන , දේශපාලනේ කරන , දේශපාලනේ කරන එවුන්ට වදින , ජාතිවාදය අවුස්සන , කුණුහරුප වපුරන අය .
    ඒ ඩයල් ගැන විතරයි සමාජ වේදිකාවලත් නිතරම news යන්නේ. කතා කරන්නේ . ඇත්තටම දර්මය හොයන අය හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා .

    මේ කේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කටින් කියන වචන ඊළඟ පරම්පරාවල් වලට යන්න ග්‍රන්ථානුකුල කරන එක. :(

    ------ Post added on Jun 1, 2023 at 2:25 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Kohen hari mun LTTE diaspora ekata connection ekak tiyenawa kiyala expose unoth nan aragala wala result okkoma down the drain thama.pohottwen gahai gehillak 2025ma namal president wenna
     
    • Like
    Reactions: Solo Rider

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කැමති උන් ඕනේ එකක් කියපන්

    හැබැයි මම වුනත් මහා පුටුවේ වාඩිවෙලා හිටිය නම් ඇක්ට් කරන්නේ මේ විදියට.
    වෙන ආගමකට ඔහොම අපහාස කරත් ඒත් කරන්නේ ඔය ටිකමයි.

    ලංකාව තාමත් too much freedom දෙන්න තරම් සුදුසු තත්වෙක නෙමේ ඉන්නේ. සහ දුන්නොත් වෙන්නේ අළුත ඉපදෙන පොඩි එකෙක්ටවත් හරියකට ඉගෙන ගන්න බෞද්ද දර්ශනය ඉතුරු වෙන්නේ නැ.

    මොකද තියෙන සේරම තියරි දාගෙන ආවත් අන්තිමට ඔය ඔක්කොම නිරාල සෙට් වෙන්නේ බෞද්ද දර්ශනය ට අරින්න. උන් මලාට කතෝලික ආගමට මුස්ලිම් ආගමට හින්දු ආගමට කියන්න යන්නේ නැ.හොඳට හොයල බලහන්.

    මිනිස්සු ටිකෙන් ටික ඔලුවල් බ්‍රේන් වොෂ් එකක් යන්නේ.
    ඕන එකෙක් වොෂ් වෙච්ච දෙන් ප්‍රශ්නයක් නැ. ඒත් මෙච්චර කාලයක් රැකගෙන ආපු වටිනා දර්ශනයක් සංස්කෘතියක් විනාස වෙලා යන්න ඉඩ දීල බලන් ඉන්න දුකයි.

    හිටපු හොඳම සංග පරම්පරාව නැතිම වෙලා ගියා.

    දැන් ඉන්නේ බිස්නස් කරන, ලමයි ගෑනු දුෂණය කරන , දේශපාලනේ කරන , දේශපාලනේ කරන එවුන්ට වදින , ජාතිවාදය අවුස්සන , කුණුහරුප වපුරන අය .
    ඒ ඩයල් ගැන විතරයි සමාජ වේදිකාවලත් නිතරම news යන්නේ. කතා කරන්නේ . ඇත්තටම දර්මය හොයන අය හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා .

    මේ කේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කටින් කියන වචන ඊළඟ පරම්පරාවල් වලට යන්න ග්‍රන්ථානුකුල කරන එක. :(

    කොහෙවත් ආගමක් හෝ දර්ශනයකට හානි වෙලා නෑ. මිනිස්සු අවුස්සන්න ඕන වුණාම කොහෙන් හරි ක්ලිප් එකක් හොයන් "ආහ් මේ බලන්නකෝ මෙන්න මෙයා අපේ එක්කෙනෙක්ට බනිනවා" කියලා කෑගහනවා. එතකොට ඉතිං ඕවාට බැක් කරන සෙට් එක ඕක අවුලවනවා.. එච්චරයි වුණේ.. පොඩ්ඩක් පාරට බැහැලා බලන්න මේක සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලාද කියලා.. මේක ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ දේසපාලු අනාත සෙට් එක විතරමයි.

    ලංකාවේ කොහෙද මෙයා too much freedom? කෙල්ලෙක්ට කොල්ලෙක්ට පාරේ කතා කර කර යන්න බෑ, තමන් කැමති ප්‍රසංගයක් බලන්න යන්න බෑ, රස්සාවක් කරලා කීයක් වත් හම්බ කරන් කිසි දෙයක් කරන්න බෑ. අඩුම තරමේ වසක් විසක් නැතුව කෑමක් කන්න පුළුවන්ද? Freedom කියලා දෙයක් නෑ මේ රටේ..

    මේ රටේ මිනිස්සුන්ගේ ජාන වලින්ම හොරමැරකම් එනවා. ඒකේ හොදම උන් ටික තමා දැන් රටේ ලොකු පුටුවල ඉන්නේ.. ඉතිං මිනිස්සුන්ගේ brain wash වෙලා උන් හරි මගකට එනවා නම් මං හරි කැමති.

    සංග පරම්පරාව නැති වෙලා නෑ. තාමත් හොද සිල්වත් ගුණවත් අය ඉන්නවා. ඒ අය ගැන හොයන්න. එතකොට දැනගන්න ලැබෙයි. TV වලින් කරන්නේ තමන්ගේ audience එක ඉල්ලන ජාතියේ කට්ටියව එලියට දාන එක විතරයි. නිකමට හිතලා බලන්න හොද සිල්වත් හාමුදුරු නමක් ගැන Prime time එකක news එකක් telecast වුණොත් මේ රටේ කොච්චර විප්ලවයක් වෙයිද කියන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,026
    113
    එකමත් එක රටක
    කැමති උන් ඕනේ එකක් කියපන්

    හැබැයි මම වුනත් මහා පුටුවේ වාඩිවෙලා හිටිය නම් ඇක්ට් කරන්නේ මේ විදියට.
    වෙන ආගමකට ඔහොම අපහාස කරත් ඒත් කරන්නේ ඔය ටිකමයි.

    ලංකාව තාමත් too much freedom දෙන්න තරම් සුදුසු තත්වෙක නෙමේ ඉන්නේ. සහ දුන්නොත් වෙන්නේ අළුත ඉපදෙන පොඩි එකෙක්ටවත් හරියකට ඉගෙන ගන්න බෞද්ද දර්ශනය ඉතුරු වෙන්නේ නැ.

    මොකද තියෙන සේරම තියරි දාගෙන ආවත් අන්තිමට ඔය ඔක්කොම නිරාල සෙට් වෙන්නේ බෞද්ද දර්ශනය ට අරින්න. උන් මලාට කතෝලික ආගමට මුස්ලිම් ආගමට හින්දු ආගමට කියන්න යන්නේ නැ.හොඳට හොයල බලහන්.

    මිනිස්සු ටිකෙන් ටික ඔලුවල් බ්‍රේන් වොෂ් එකක් යන්නේ.
    ඕන එකෙක් වොෂ් වෙච්ච දෙන් ප්‍රශ්නයක් නැ. ඒත් මෙච්චර කාලයක් රැකගෙන ආපු වටිනා දර්ශනයක් සංස්කෘතියක් විනාස වෙලා යන්න ඉඩ දීල බලන් ඉන්න දුකයි.

    හිටපු හොඳම සංග පරම්පරාව නැතිම වෙලා ගියා.

    දැන් ඉන්නේ බිස්නස් කරන, ලමයි ගෑනු දුෂණය කරන , දේශපාලනේ කරන , දේශපාලනේ කරන එවුන්ට වදින , ජාතිවාදය අවුස්සන , කුණුහරුප වපුරන අය .
    ඒ ඩයල් ගැන විතරයි සමාජ වේදිකාවලත් නිතරම news යන්නේ. කතා කරන්නේ . ඇත්තටම දර්මය හොයන අය හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා .

    මේ කේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ කටින් කියන වචන ඊළඟ පරම්පරාවල් වලට යන්න ග්‍රන්ථානුකුල කරන එක. :(
    ආගමකට කොහෙද අපහසයක් වෙලා තියෙන්නේ?

    පාසල් වලට නම් අපහසයක් වෙලා තියනව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    image.png

    image.png
     
    Similar threads