"SL Vlog" හිමිකරු බෲනෝ දිවාකර නිදහස් - ඉජු ඉජු මො(පො)න්සොන්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් "SL Vlogs" හිමිකරු බෘනෝ දිවාකර යන අයව අද(31) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

    ඒ නතාෂා එදිරිසූරිය විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පැය 8කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

    - https://www.hirunews.lk/336709/sl-vlog-හිමිකරු-බෲනෝ-දිවාකර-අත්අඩංගුවට




    ඉජු ඉජු @monson


    Ponnayata hoda wadeee
    ------ Post added on Jun 19, 2024 at 1:14 PM