SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මුන්ගේ DD පිටිපස්සෙන් වෙන මොකක් හරි propaganda එකක් යනවා වගේ. අනිත් content නම් හොඳයි. ගත්තේ නෑ තවම.
    Dd එකේ වෙනම economic propaganda එකක් යන්නේ.
    සහනාදාර, කෘෂිකාර්මය, රාජ්‍ය සේවය වගේ ඒවට උඩ පැන පැන තලන්නේ.
    අනිත් content හොද නම් ගන්නවා. SNL වගේ එකකුත් පටන් ගන්නවා කිව්වා
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.
    එච්චර ගානක් දීල ඕක බලන්න බෑ මටනම්. :no:

    USD 3 වගේ තිබ්බනම් consider කරලා බලන්න තිබ්බා. :rolleyes:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එච්චර ගානක් දීල ඕක බලන්න බෑ මටනම්. :no:

    USD 3 වගේ තිබ්බනම් consider කරලා බලන්න තිබ්බා. :rolleyes:
    මාත් මේ හිතුවේ ඕක. ශුවර් එකටම ගාන බස්සනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මංජු නිශ්ශංක නේද උන්ට ෆන්ඩ් කරන්නෙ

    Subscription අරගෙන බලන්න තරම් නං පිස්සුවක් නෑ
    ඒකෙන් අයින් වෙන කතාවක් කිව්වා එතකොට independent වෙන්න පුලුවන් නිසා

    konde badapu ewun innawada danne naa meeke owa salli deela ganna..
    සල්ලි දීල ඕව බලන එවුනුත් ඉන්නවද 😹
    ඔව් යකෝ. ඩොලර් 9 කියන්නේ apple tv වල ගානනේ
    ------ Post added on Apr 28, 2025 at 3:10 PM
     
    • Like
    Reactions: deepaldas

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් යකෝ. ඩොලර් 9 කියන්නේ apple tv වල ගානනේ
    ------ Post added on Apr 28, 2025 at 3:10 PM

    ඉතින් බන් apple tv එක වගේද ඔය ලබ්බ 😹

    මමත් ඕකෙ ඒව ටිකක් අහල තියෙනවා ඉස්සර. ගෙවල අහන්න තරං නං පිස්සුවක් නෑ
     
    • Like
    Reactions: Amew

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මාසෙට ඩොලර් 9ක් දීල ගන්න කොයි තරං දේවල් තියනවද ඇත්තටම වටිනකමක් තියන
    වැඩිය ඕන නෑ යූටියුබ් එක ගත්තත් quality of life improvment එකක් තියනවා ad free/background play/yt music ටික හම්බෙන නිසා, අනික ඒක මීට වඩා ලාබයි :D