මුන්ගේ DD පිටිපස්සෙන් වෙන මොකක් හරි propaganda එකක් යනවා වගේ. අනිත් content නම් හොඳයි. ගත්තේ නෑ තවම.මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.
Dd එකේ වෙනම economic propaganda එකක් යන්නේ.මුන්ගේ DD පිටිපස්සෙන් වෙන මොකක් හරි propaganda එකක් යනවා වගේ. අනිත් content නම් හොඳයි. ගත්තේ නෑ තවම.
එච්චර ගානක් දීල ඕක බලන්න බෑ මටනම්.මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.


මාත් මේ හිතුවේ ඕක. ශුවර් එකටම ගාන බස්සනවාඑච්චර ගානක් දීල ඕක බලන්න බෑ මටනම්.
USD 3 වගේ තිබ්බනම් consider කරලා බලන්න තිබ්බා.![]()
ඒකෙන් අයින් වෙන කතාවක් කිව්වා එතකොට independent වෙන්න පුලුවන් නිසාමංජු නිශ්ශංක නේද උන්ට ෆන්ඩ් කරන්නෙ
Subscription අරගෙන බලන්න තරම් නං පිස්සුවක් නෑ
konde badapu ewun innawada danne naa meeke owa salli deela ganna..
ඔව් යකෝ. ඩොලර් 9 කියන්නේ apple tv වල ගානනේසල්ලි දීල ඕව බලන එවුනුත් ඉන්නවද![]()
ඔව් යකෝ. ඩොලර් 9 කියන්නේ apple tv වල ගානනේ
------ Post added on Apr 28, 2025 at 3:10 PM
