SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

redux

Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.
    usaid වහපු එකේ උන්ට පොඩි උදව්වක් දීපන්. හතර පස් දෙනෙක්ට පඩිත් ගෙවාගෙන ඔහොම studio එකක් maintain කරනව කියන්නෙ ලේසි නෑනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.
    උන් ආයි යුටියුබ් ම එනවා. ඔන්න බලහං.
    ප්‍රෙශකයන් වෙනුවෙන් කියලා සතියට එකක් වගේ දාලා හිමිට ආයි එයි.

    විස්තර ගන්න නම් ඔයිට වඩා තරිදු ජයවර්ධන හොදයි.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උන් ආයි යුටියුබ් ම එනවා. ඔන්න බලහං.
    ප්‍රෙශකයන් වෙනුවෙන් කියලා සතියට එකක් වගේ දාලා හිමිට ආයි එයි.

    විස්තර ගන්න නම් ඔයිට වඩා තරිදු ජයවර්ධන හොදයි.
    ඔව් තරිදු ජයවර්ධන පට්ට. තරිදු උඩුවරයට කොයිල් දැන
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    උන් ආයි යුටියුබ් ම එනවා. ඔන්න බලහං.
    ප්‍රෙශකයන් වෙනුවෙන් කියලා සතියට එකක් වගේ දාලා හිමිට ආයි එයි.

    විස්තර ගන්න නම් ඔයිට වඩා තරිදු ජයවර්ධන හොදයි.
    ow matath hitenawa , un ayet ei kiyala youtube ekata
     
    • Like
    Reactions: emoji diaries

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ඈ. 5000ක් subscribe කරලා. කොහෙන්ද details?
    ඇත්තටම කරපු එකෙක් කිඋවෙ ඒකෙ ලයිව් chat එකක් තියනවලු
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඩොලර් 9ක් නම් වැඩී බන්. හැබැයි ඉතින් යූටියුබ් එකේ නැති වෙන එක නම් අපරාදයක්. :yes:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත්තටම කරපු එකෙක් කිඋවෙ ඒකෙ ලයිව් chat එකක් තියනවලු
    පරන patreons ලට මේල් එකක් ආවා. මුල මාසේ 4:50. ඒ සෙට් එක වෙන්න ඇති
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඕක ටීවී එකේ තිබ්බම වෙන වැඩක් කරන ගමන් හරි බැලෙනව. $9 දීල නම් මමවත් ගන්නෙ නෑ. මම ටිකක් ෆෑන් කෙනෙක් උන් ආන්ඩුව් / පොහොට්ටුව වලේ දාන නිසා. දැන් ඒක කරනව රසික ජයකොඩිගෙ චැනල් එකයි තරිඳු ජයවර්ධනයි
     
    • Like
    Reactions: chathura414 and ttj

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අපී දන්න දෙවල් වත් උන් දන්නේ නෑ. උන් update නෑ. එන්සීනා සීන් එක යන්නේ. ඔපා දුප
     
    • Like
    Reactions: Camacho and ttj

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,751
    1
    6,621
    113
    මේක ගත්ත එවුන් ඉන්නවද බන්. මාසෙට dollar 9.

    Personally මට නම් සෙට් නැ ...
    Local Political Commentator කෙනෙක් නම් Bharatha Thennakon තමා
    International නම් Patali ගෙ Asian Mirror එකෙ රසික එක්ක කරණ Pod එකයි, චරණ TV එකෙ Patali ගෙ Global Pulse එකයි

    අනිත් Majority වගේම Propaganda යන්නෙ 👍
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ෆේස්බුක් යුටියුබ් එකේ අපි දකින නිව්ස් මනේ පහුවදාට මෙගොල්ලොත් කියනවන්නේ ? ඉතින් ඕකේ ඔච්චර වටිනාකම මොකක්ද ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උන් පට්ටම ගොං සමහර දේවල් වලදි... සමහර ජෝක් හෙනම ගොං... හරි හමන් දක්ශිනාන්ශික අදහස් තියන මාධ්‍ය නැති එක නම් හෙනම ප්‍රෂ්නයක්...

    සල්ලි ගෙවලා නම් ලොවෙත් බලන්නේ නෑ...

    Apple TV ගන්නවා ඕක සබ් කරන වෙලේ...