Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    පොර JVP එකට කඩේ යන්න ගත්තට පස්සේ මම බලන එක නැවැත්තුව. මම හිතන් හිටියේ අපක්ෂපාති එකක් කියල. බට් අන්තිමට තේරුණා, මේක JVP සින් එකක් කියල

    :yes:අමු ජෙප්පා.එක හොදක් කරේ මහින්දගේ හොරකම් ටික එළි කරා.
     
    :yes:අමු ජෙප්පා.එක හොදක් කරේ මහින්දගේ හොරකම් ටික එළි කරා.

    https://www.youtube.com/watch?v=bfkKHGynD6U

    මන් දැකපු විදිහටනම් මිනිහ JVP 1(ප්‍රදාන පක්ෂ 3ටම ) ටත් ගැහුවා!(JVP කලින් වැඩකරලා තිබුනත් කියල කොහේදෝ කියෙව්වා මතකයි ) කොහොම උනත් මන් දැක්ක JVP post වල ගොඩක් මිනිහට " පොලි හදුනා " මිනිහට මඩ ගහල තිබුන.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,104
    113
    Deniyaya
    දැන් ආයෙම තියනවා මචං...
    මම ඇත්තටම ලංකාවේ දේශපාලනේ ගැන හොද අවබෝධයක් ලබාගත්තා මේකෙන්.. බය්යොයි ටොය්යොයි සේරම බලන්න ඕන වැඩසටහනක් මේක නම්

    :yes::yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,545
    35,422
    113
    දැන් ආයෙම තියනවා මචං...
    මම ඇත්තටම ලංකාවේ දේශපාලනේ ගැන හොද අවබෝධයක් ලබාගත්තා මේකෙන්.. බය්යොයි ටොය්යොයි සේරම බලන්න ඕන වැඩසටහනක් මේක නම්

    :yes::yes:

    කරුමෙට මේක බලන්නේ ටික දෙනයි. හැමෝටම ඕන මොක්කු හරි තක්කඩි ටිකක් පාර්ලිමේන්තු යවලා උන් දෙන කටු ලෙව කකා ඉන්න