Sl vs ban අද මැච් එක කලුවො කනවා

LovtusgeAmmaBole

Active member
  • Aug 20, 2024
    104
    135
    43
    අලි පුපෙන් ඇත්තෙ කලින් එක දිනලා. අල්ලා දෙවියන් ඉන්නෙ ඩස්පයො එක්ක. කලුවොන්ට නො චාන්ස්
     
    • Love
    • Haha
    Reactions: Maui_15 and EVC

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,025
    113
    65411.png
    70203.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    විකට් 8යි. තව විනාඩි දෙකකින් ඒ දෙකත් හරි 😄
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    පඩ බහින්නත් එක්ක පැරදිච්ච දෙන්. බෝලින් ෆීල්ඩින් බැටින් ඔක්කොම fail. පලවෙනි සැරේට ක්‍රිකට් ගහන උන් සෙට් එකක් වගේ.

    මගේ මතේ නම් අපේ උන් talent එකෙන් දිනන උන් සෙට් එකක් නෙවේ. අනිත් team එකේ මොකක් හරි හොඳ නැති කමකට තමයි අපේ උන් දිනන්නේ. talent නම් ඉතින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව තමයි. අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. world tournament එකක් දිනන එක අපේ උන්ට හීනයක් විතරයි. මේ වගේ කබ්බ රටකට ගහල දිනලා හිත හදාගන්න තියෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    "සනත් ජයසූරියට මාසෙට ලක්ෂ 75ක් දෙනවා ටීම් එකේ පුහුණුකරු හැටියට. මේවා වෙන කාගෙවත් නෙමෙයි මහජනතාවගෙ බදු සල්ලි. ඔහු වහාම පුහුණුකරු තනතුරින් ඉවත් කළ යුතුයි."

    -සුනිල් හඳුන්නෙත්ති
    (අද දෙරණ)

    :baffled:👆 අඩෝ ඒක නම් හොඳ තීරණයක්. 😍
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒකනේ අපි 2015න් පස්සේ ක්‍රිකට් පිස්සුවෙන් වගේ බලන එක නැවත්තුවේ, අවුරුදු 10ක් ගිහිල්ලත් ලොන්තයෝ ලොන්තයෝම තමා. කුබුරක් හදලා toss එක දුන්නොත් දිනයි වෙන නන් බෑ
     
    • Like
    Reactions: Rick Sanchezz