පඩ බහින්නත් එක්ක පැරදිච්ච දෙන්. බෝලින් ෆීල්ඩින් බැටින් ඔක්කොම fail. පලවෙනි සැරේට ක්‍රිකට් ගහන උන් සෙට් එකක් වගේ.
මගේ මතේ නම් අපේ උන් talent එකෙන් දිනන උන් සෙට් එකක් නෙවේ. අනිත් team එකේ මොකක් හරි හොඳ නැති කමකට තමයි අපේ උන් දිනන්නේ. talent නම් ඉතින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව තමයි. අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. world tournament එකක් දිනන එක අපේ උන්ට හීනයක් විතරයි. මේ වගේ කබ්බ රටකට ගහල දිනලා හිත හදාගන්න තියෙන්නේ.