SL VS INDIA ලෝක_වාර්තා_3ක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment


    8rRXW.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:



    "ක්‍රීඩකයින් පැත්තෙනුත් අඩුපාඩු තියන්න පුළුවන්. එත් මේ සිරිස් එකේම මැච් බැලුවම ක්‍රීඩකයින්ට විතරක් පාරජයේ වගකීම භාරදෙන්න බෑ." මේක දැක්කේ නැද්ද? මං කිව්වේ නෑනේ ක්‍රීඩකයින්ගේ කිසිම වැරද්දක් නෑ කියලා.

    මෙහෙමයි මචන් cricket board එකේ තනි උවමනාවට ඉන්දියන් සිරිස් එකක් එකපාර කැදෙව්වහම ක්‍රීඩකයින් පවා අසතුටට පත්වෙනවා. සමහරවිට ඒක හින්ද ක්‍රීඩකයින් තමාගේ 100% දෙන්නේ නැතිවෙන්න පුළුවන්. උන්ට ආමි එකට වගේ මේක කරහන් ඒක කරහන් කියල ඔර්ඩර් දෙන්න බෑ. ඔහොම කලාම උන්ට හිතෙන්නේ උන්ව විකුණන් කන්න තමයි බෝර්ඩ් එක ඉන්නේ කියලා. අනිත් එක අපි නිකන් ඉන්දියාවට ඕන ඕන වෙලාවට මැච් ගහන්න උන්ගේ ප්‍රාන්තයක් නෙමෙයිනේ. උඹ කියපන් බෝර්ඩ් එක ඔතනදි වැරදිද නැද්ද කියලා?

    අනිත් එක සිනියර්සලා විතරක් හරියට play කලේ නැත්තන් කියන්න පුළුවන් උන් ටිකනම් ගේමක් ගහනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ නවක්යොත් හරියට play කරන්නේ නැති එකනේ. උන් හරියට ප්ලේ කලේ නැත්තන් උන් වෙනුවට කාවහරි දානවා කියලා උන් දන්නවා, ඒක හින්ද එහෙම ගේම් ගහන්න උන්ට අමාරුයි . ඒක හින්දා හිතලම පැරදුනා කියන්න අමාරුයි මචන් හරි සාක්ෂි නැතුව. එත් ඒකෙන කියන්නේ නෑ ක්‍රීඩකයෝ කියන්නේ හරි හොඳ පිරිසිදු චරිත කියලා. උනුත් අපි වගේම මිනිස්සු, උනුත් වෙලාවකට පිස්සු නටනවා.

    එත් හරිහමන් බෝඩ් එකක්නම් දන්නවා කොහොමද ක්‍රීඩකයින්ව කළමනාකරණය කරගන්නේ කියලා . මේකේ අවුල වෙලා තියෙන්නේ ඔතන ඉන්න ගොඩක් එවුන් ගොට්ට හරි , සල්ලි නිසා හරි ආපු එවුන්නේ. උන්ට ක්‍රීඩාව තේරෙන්නේ නෑ, තේරුනත් උන්ට ඕනේ ඉන්න කාලේ පුළුවන් තරම් පොකට් එක පුරවගන්න තමයි.

    ලංකාවේ දේශපාලනය, සල්ලි බලය ක්‍රිකට් බෝඩ් එකට ඉස්සරත් මැදිහත් වුනා. එත් මං හිතන්නේ නෑ මෙච්චරම නරක විදිහට කවදාවත් බෝර්ඩ් එක රන් කළා කියලා.

    board eka salli passe duwanawa players la board eka passe duwanawa...... ekata ekek naa... ekayi me wela thiyenne...... 1996 team eke kandayam hageemak thibbaa.... dan ekak wath naa...... board eka gana katha karala wadak naa....

    dan koranna thiyenne match balapu hamoma gihin cricket board eka gini thiyala eke inna unwa elawala dana eka!
     
    Oct 30, 2014
    306
    9
    0
    board eka salli passe duwanawa players la board eka passe duwanawa...... ekata ekek naa... ekayi me wela thiyenne...... 1996 team eke kandayam hageemak thibbaa.... dan ekak wath naa...... board eka gana katha karala wadak naa....

    dan koranna thiyenne match balapu hamoma gihin cricket board eka gini thiyala eke inna unwa elawala dana eka!

    :yes:
    අනේමන්ද බන් අපිට කියල ඉතින් කරන්න දෙයක් නෑ. කඩල පැකට් එකක් කාල මැච් එකක් බලන්න තමයි වෙලා තියෙන්නේ. නැත්තන් ඉතින් එලකිරියට වෙලා වැරැද්ද කාගේද කියලා බැනලා කමෙන්ට් එකක් දාල හිත හදාගන්න තමයි තියෙන්නේ :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට කියන්න තියෙන්නෙ එක දෙයයි. කාගේ වැරද්දෙනුත් අන්තිමට උනෙ ලංකාවේ ගෞරවය නැති උන එකයි. ඉන්දියාවේ සල්ලිවලට යට වෙලා ක්‍රිකට් පාලක මන්ඩලය කටයුතු කලේ අද ඊයෙ නෙමේ. මට හිතෙන්නෙ ලංකාවේ ක්‍රිකට් විනාශය අතලග. දැන් අපෙ රටට වෙලා තියන ලොකුම ප්‍රශ්නෙ දෙවෙනි පෙලක් නෑ කන්ඩායමේ. ඒක හොදටම තෙරුනේ champions league t20 එකේ අපෙ රුහුන කන්ඩායම කාපු හැටි දැක්කාම. ඉන්දියාවේ මොන තරම් ක්‍රීඩකයන් ඉන්නවාද කන්ඩායමට එන්න බලගෙන. අපේ කන්ඩායමට කව්ද හොයගන්නෙ බලනවා. එකෙන්ම තෙරෙනව ලංකාවේ ක්‍රිකට් පාලක මන්ඩලයෙ දුර්වලතාව. සල්ලි විතරක් බලාගෙන රටත් පාවා දෙන තරම් අමනයො ක්‍රිකට් පාලක මන්ඩලේ ඉන්නෙ. අනික අපිට දැන් ඔනෙ හොද දේශීය තරග සැලසුමක්. SLPL කලා වගෙ රටේ නම්බුවයි සල්ලි කන එකක් නෙමේ. හරි විදියට නවක ක්‍රීඩකයන් සොයා ගන්න එකක් ඉන්දියාවෙ වගේ. මට හිතෙන විදියට මාවන් ප්‍රධාන පුහුනු කරු තනතුරට තාම හරියන් නෑ. කලින් හිටියා වගේම හොද අත්දැකීම් තියෙන කෙනෙක් ඕන කරනවා. මෙක ලියුවේ රට ගැන වගේම ක්‍රිකට් වලට තියෙන ආදරේටයි.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Atapattu මේ series එකට එන්න කලින් වැඩිපුර දීමනා cars, 2 yers fixed contracts ඉල්ලුවා නේද එකට උගේ Brother in law Nishantha Ranatunga ත් support කරා ශ්‍රී ලංකා cricket වලට මොනවා උනත් උන්ට සල්ලි හම්බ වෙනව මොනවා උනත්

    This is time to get a new cricket coach
     
    Last edited: