Grand Inquisidor

Junior member
  • Feb 21, 2019
    62
    45
    18
    . SL1 2016 ගණයට අයත් රජයේ විධායක නිලධාරින්ට ලැබෙන වරප්‍රසාද සහ වෙනත් දේවල් මොනවද? පඩි නම් හරිම අඩුයි මම දැන් ගන්න සැලරි එකට වඩා. ඒත් තරග විභාගෙ පාස් නිසා නොයන එක අපරාදෙ කියල හිතෙනවා. ගෙදරිනුත් බර බරේ ඒකටම යන්න කියලා. මේ ගැන දන්න කෙනෙක් පුළුවන් තරම් ඉක්මනට විස්තරයක් දෙන්න. දැන් 5 න් පහට පර්මිට් දෙනවද? ප්‍රමෝෂන්ස් එහෙම ලැබෙන්නෙ කොහොමද? මේ රජයේ පත්වීම් ගැන මම මොකුත්ම දන්නෙ නෑ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Vehicle permit 1st one after 6 years.Thereafter each 5 years
    Foreign scholorships
    Allowance ,incentives differ by institution