slab aulak machnla???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
machnla වර්ගඅඩි 700 ක විතර slab එහකට යන වියදම කීයක් විතර වෙයිද?(අපි ගල්,වැලි,සිමෙන්ති දීල) එක බුවෙක් කිව්වා ලක්ෂ 1යි 70 වකට කරල දෙන්නම් කියල, වැඩි නැද්ද බං,:baffled: මේ පැත්ත ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න:(
මං ප්ලෑන් එක එවන්නම්:yes:
bump help
 

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
machnla වර්ගඅඩි 700 ක විතර slab එහකට යන වියදම කීයක් විතර වෙයිද?(අපි ගල්,වැලි,සිමෙන්ති දීල) එක බුවෙක් කිව්වා ලක්ෂ 1යි 70 වකට කරල දෙන්නම් කියල, වැඩි නැද්ද බං,:baffled: මේ පැත්ත ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න:(
මං ප්ලෑන් එක එවන්නම්:yes:
bump help

Wedi. Samanyen Rs. 110 to 140/= wage thamai yanne api badu dila.
Uba koheda gea hadanne?
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හොදටම වැඩියි!! මම ගිය මාසේ දැම්මා අපේ ගෙදර ව.අඩියට 110/- ගානේ ගත්තේ.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    :D
    කුලිය විතරක් ද බන් ?
    ඔව් බන් කුලිය විතරයි, මුක්කු.සැටලින් අනම් මනම් ජැක් එක්ක
    Wedi. Samanyen Rs. 110 to 140/= wage thamai yanne api badu dila.
    :D
    Uba koheda gea hadanne?
    අහංගමට කිට්ටුව
    :D
    හොදටම වැඩියි!! මම ගිය මාසේ දැම්මා අපේ ගෙදර ව.අඩියට 110/- ගානේ ගත්තේ.
    :D
    thnx reply walata menna meka bn plan එක, මට නම් මේකේ වර්ගඅඩි 700 ටත් අඩුවෙන් අාවේ(≃640), එලියට පන්නන එව නැතුව, උඹලත් පොඩ්ඩක් බලහන්කෝ...
    වැලි ටෙන් වීල් 1යි?
    සිමෙන්ති කොට්ට 60 (900x60)
    මෙටල්?
    10 කම්බි?
    මේවට කීයක් යයිද (මිළ කියද බං)
    2 1/2 කින් බැරිවෙයිද?
    nrQiX4t.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වර්ග අඩියට කුලිය 110 තමයි ගාන. . උන් බෝඩ් ගහන් සැටලිම් ගහගන්න ඕන. .
    සමහර විට බීම් වලට යන ලී දෙන්න වෙයි. . 110X700 = 77000
    කම්බි බැදන් සේරම ඒගොල්ලෝ කරන්න ඕනා. .
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දැනගන්ඩ අහන්නෙ එතකොට ගල් වැලි සිමෙන්ති කුලිය හැම දේටම අඩියකට කීයක් විතර යනවද

    ලක්ෂ 5.30 ක් ගියා වර්ග අඩි 1500ක 2014 :baffled:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අඩි 700 කියන්නෙ පොඩි කෑල්ලක්. මේ දවස්වල කොළඹ නම් වැඩේ කොලිටියට කරන එකෙක් අඩියට 130ක් ගන්නවා. ඒක ඌ බඩු දාල ෂටරිම ගහල කම්බි බැඳල කොන්ක්‍රීට් එක දාල දෙන්න. කම්බි සහ කොන්ක්‍රීට් (හෝ සිමෙන්ති මැටල් වැලි ) අපි දෙන්න ඕනි. නමුත් 700*130= 91000 වගේ ගාණකට වැඩකට එන එක පාඩුයි මචන්. ඉතින් 100000 වත් දෙන්න වෙයි. කම්බි වලටයි කොන්ක්‍රීට් වලටයි උඹට 200000 විතර යයි. ඔක්කොම 300000 ඊට වැඩි වෙන්නෙ නෑ. ස්ලැබ් එකේ 10 කම්බි වලට මෙල්වා දැම්මට අවුලක් නෑ. බීම් කොලම් වලට සන්ස්ථා, GTB, CN දන්න
     
    • Like
    Reactions: winrar77