Roof Top nam උලු layer එකක් එලලා 2 inches soil fill කරලා තණකොල වවන්න.
මම වහලේ නොගහා ඉන්නේ ඒක කෑත හින්දා..Rooftop එකට මමත් වහලයක් ගැහුවා බන්
දැන් පට්ට ලස්සනයි රස්නෙත් අඩුයි
උඩ සෙට් වෙන්න එහෙමත් කියපු ප්ලේස් එක
වහලයක් ගහපන් අනික් සේරම මෙතඩ් තාවකාලිකයි.
![]()
Rooftop එකට මමත් වහලයක් ගැහුවා බන්
දැන් පට්ට ලස්සනයි රස්නෙත් අඩුයි
උඩ සෙට් වෙන්න එහෙමත් කියපු ප්ලේස් එක
මේක තමා මාත් කරන්න ඉන්නෙ.එහා වත්තෙ පූසො ජරා කරයිද දන්නෙ නෑRoof Top nam උලු layer එකක් එලලා 2 inches soil fill කරලා තණකොල වවන්න.
අමානෝත් අවුලක් නැහැ ඔපන් ස්ලැබ් එකක් නිසා. රෑට ආතල් එකේ උඩ ඉන්න පුලුවන්. කරනවනම් ඉක්මනට කරගනින්. බඩු මිල යනව මාර විදියටඔය අමානෝද බං?
මොනා වලින් ද?
අමානෝත් අවුලක් නැහැ ඔපන් ස්ලැබ් එකක් නිසා. රෑට ආතල් එකේ උඩ ඉන්න පුලුවන්. කරනවනම් ඉක්මනට කරගනින්. බඩු මිල යනව මාර විදියට