දාපු උන්ගෙන්ම අහන්න ඕනේ. මගේ අම්මලගේ ගෙදර කෙරුවා එක පැත්තක විතරක්. මුලින් පොලිතින් එකක් දැම්මා වතුර කොන්ක්‍රීට් එකට උරා ගන්නෙ නැති වෙන්න. ඊට පස්සේ පරණ උලු ලෙයර් එකක් දැම්මා. ඊට පස්සෙ දුඹුරු පස් තට්ටුවක් දාලා, කොහුබත් ලෙයර් එකක් Buffalo Grass දාලා හිටෙව්වා. මුලදී නම් ගූ හතයි මඩ එක්ක. පස්සේ settle වුනාම හරි ගියා. Sprinkler එකක් දාලා තියෙන්නේ.