SLAS exam එක ගැන පොඩ්ඩක් දැන ගන්න

Sitting Bull

Active member
  • Dec 11, 2023
    168
    181
    43
    Mchnla UGC approved private uni ekaka degree ekak thiyena kenekta SLAS exam eka liyanna puluwnda?
    Awurudu 28ta wadi ayata liyanna bari case ekak thiyenawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    සාමාන්ය වයස සීමාව නම් 28 තමයි!
    විසෙස කාල වලදි වෙනස් කරලා තියෙනවා වයස සීමාව, (කොරොනා කාලේ වගෙ)

    ප්‍රයිවෙට් යුනි, හැම ඩිග්‍රි එකටම ලියන්න බැ,
    ඇප්ලිකෙශන් කෝළ් කරපු ගැසට් එකෙ දානවා, ( අන්තිමට කෝල් කරපු ගැසට් එක හොයා ගත්තා නම් වැඩෙ ලේසියි)
     
    • Love
    Reactions: Sitting Bull

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    Mchnla UGC approved private uni ekaka degree ekak thiyena kenekta SLAS exam eka liyanna puluwnda?
    UGC Approved reputed private uni වල ඩිග්‍රී තියන උන්ට පුලුවන්. SLIIT, IIT, NIBM, NSBM වගේ ඒවගෙ ugc approved local degree එක නම් අවුලක් නෑ. ඒවගෙන් දෙන foreign campus වල affiliated degree වලට නම් කොහොමද දන්නෑ
    Awurudu 28ta wadi ayata liyanna bari case ekak thiyenawada?
    දන්නෑ
     
    • Love
    Reactions: Sitting Bull

    Sitting Bull

    Active member
  • Dec 11, 2023
    168
    181
    43
    Thnx mchnla reply karapu hamotama.:love:
    Applications call karala da ?
    Naha mchn. Mn issaraahta liyanna hithan inna nisai dena ganna ahuwe.
    පුළුවන්.

    වයස 35 ට අඩු වෙන්න ඕනි,
    Aa elakiri mchn.:love:
    සාමාන්ය වයස සීමාව නම් 28 තමයි!
    විසෙස කාල වලදි වෙනස් කරලා තියෙනවා වයස සීමාව, (කොරොනා කාලේ වගෙ)

    ප්‍රයිවෙට් යුනි, හැම ඩිග්‍රි එකටම ලියන්න බැ,
    ඇප්ලිකෙශන් කෝළ් කරපු ගැසට් එකෙ දානවා, ( අන්තිමට කෝල් කරපු ගැසට් එක හොයා ගත්තා නම් වැඩෙ ලේසියි)
    Aaha elm mchn.:love: Blog post ekaka dakka 28ta adu ayata witharai liyanna puluwn kathaawak. Ekai ahuwe confirm kara ganna.
    UGC Approved reputed private uni වල ඩිග්‍රී තියන උන්ට පුලුවන්. SLIIT, IIT, NIBM, NSBM වගේ ඒවගෙ ugc approved local degree එක නම් අවුලක් නෑ. ඒවගෙන් දෙන foreign campus වල affiliated degree වලට නම් කොහොමද දන්නෑ

    දන්නෑ
    Ow mchn meka thamai matath hariyatama dena ganna oni wune. Elakiri.:love:
    SLAS 🤮
    wena mokakwath hoyaganna barida lol
    Naha mchn degree ekak karagena yana gaman inne. Mekath baluwe E ekkama karala daanna.
     
    • Like
    Reactions: planner123

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    Thnx mchnla reply karapu hamotama.:love:

    Naha mchn. Mn issaraahta liyanna hithan inna nisai dena ganna ahuwe.

    Aa elakiri mchn.:love:

    Aaha elm mchn.:love: Blog post ekaka dakka 28ta adu ayata witharai liyanna puluwn kathaawak. Ekai ahuwe confirm kara ganna.

    Ow mchn meka thamai matath hariyatama dena ganna oni wune. Elakiri.:love:

    Naha mchn degree ekak karagena yana gaman inne. Mekath baluwe E ekkama karala daanna.
    දැන් එසැම් සිස්ටම් එක ටිකක් වෙනස් නේද?
    පොදු එකක් තියලා නේද ගන්නෙ 1ස්ට් රවුන්ඩ් එක???
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    සාමාන්ය වයස සීමාව නම් 28 තමයි!
    විසෙස කාල වලදි වෙනස් කරලා තියෙනවා වයස සීමාව, (කොරොනා කාලේ වගෙ)

    ප්‍රයිවෙට් යුනි, හැම ඩිග්‍රි එකටම ලියන්න බැ,
    ඇප්ලිකෙශන් කෝළ් කරපු ගැසට් එකෙ දානවා, ( අන්තිමට කෝල් කරපු ගැසට් එක හොයා ගත්තා නම් වැඩෙ ලේසියි)
    ow 28 tamai normal age limit eka machan