SLAS Open exam එකට උදව්වක් ඕනේ

AspenK

Member
Apr 28, 2013
566
130
0
SLAS Open exam එකට උදව්වක් ඕනේ

යාලුවනේ,

මම අදුනන සර් කෙනෙක්ට පොඩි උදව්වක් ඕනේ... මේ ටික දැනගන්ඩ ඕනේ...

SLAS Open exam එකට "Social, Economic, political background and Trends Srilanka" සහ "Global Trends" කියන paper වලට ලැහැස්ති වෙන්ඩ refer කරන්ඩ ඕනේ materials (books, ebooks, web sites etc ) දන්නා කෙනෙක් ඉන්නවනම් comment එකකින් හරි පි එම් එකකින් හරි කියන්ඩ...

බම්ප් එකක් හරි දාල උදව්වක් කරන්ඩ මේක පොඩි හදිස්සියකට හොයන්නේ...

ස්තුත්යි


:yes::yes::yes::yes:
 
Last edited:

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    me papers walata monada enne kiyala danna ekek kiyapallako:nerd::nerd:. damma nisa heta exam ekata liyanawa. but no idea yet :confused::confused: