Foreing ekak, working from home un aragannawa danna un lankawe idan weda karanna. Danata nam no vacancy.මොකක්ද කොම්පැනිය?
Foreing ekak, working from home un aragannawa danna un lankawe idan weda karanna. Danata nam no vacancy.මොකක්ද කොම්පැනිය?
Foreing ekak, working from home un aragannawa danna un lankawe idan weda karanna. Danata nam no vacancy.
u uben vacancy awwe na mkd company eka kiyala awwe 
apitath kiyanna puluwan හොදම දේ තමයි පුළුවන් අය ඔය SLASSCOM company වලින් අයින් වෙන එක ඉදිරි මාස 3-6 ඇතුලට. ඕන තරම් opportunities තියෙනවා සිංගා වල හරි US/EU remote company වල.
තමන්ගේ හොදම කාලේ තමයි මුල් අවුරුදු 10. කට්ට කාලා ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ කලේ කිසි return එකක් නැති SLASSCOM company එකක ගත කරලා කාලය ලැබෙන්න තියෙන ධනය නාස්ති කර ගන්න එපා.
පලවෙනි අවුරුදු 10න් 7,8 k koheda bn risk/stress free? 25n graduate with 6 month internship -> after 3/4 years senior engineer වෙලා අඩුම 29න් වත් බදින්න වෙනවනෙ? නැත්තං කෑලිවල ගෙවල් වලින් අපිට හිටවලා පස් ගහයි. උපරිම අවුරුදු 3/4 ක් තමා risk free. උබ කියන එක හරි අපි වගේ ඒලෙවල් දෙතුන් පාර කර කර හැමිනෙන්නැතුව ol කරලා foundation course karala අවුරුදු 21 න් විතර graduate වෙන පොඩි උන්ට.we are too late..this is a good advice
aluthen industry join wena kenek ta denna hoda advice ekak atthatama..
join wela palaweni awurudu 10n aduma 7,8k wath risk free, less responsible life ekak geniyanna puluwan...bahala wada karanna puluwan..
e kale minimium experience eka ganna lankawe company ekaka awurudu dekak hitiyath, ithuru 8 wath singa hari kohe hari gihin hodata hamba karagena, hodata igena gena ena eka thamai hodama...
e awith lankawe gobba company ekakata set wuna nam hoda offer ekak ekka passe kaale ice parak gahagena athal eke inna thiyenne
mamath me awuruddata awurudu 10k wenawa industry eke...dan hithenawa harila balanakota ehema karanna thibuna kiyala