ජීවන් මෙන්ඩිස් විශ්ව ප්රනාන්දු නං දායි සමහරවිට. සඳුන් වීරක්කොඩි එහෙම නං ෂුවර් නෑමම හිටියනම් තෝරන්නෙ
12. ජීවන් මෙන්ඩිස්
13. සදුන් වීරක්කොඩි
14. භානුක රාජපක්ෂ/ ඕශධ
15. විශ්ව ෆනෑන්ඩො
ඒ උනාට තෝරන්න චාන්ස් වැඩි
12. රඹකැන්
13. පුකේවල්ල
14. ඕශධ/ ශෙහාන් ජයසූරිය
15. චමීර/ නුවන් ප්රදීප්
හරි නම් තිසර වෙනුවට ජීවන් මෙන්ඩිස් දාලා ස්ප්රිනර් විදිහට ජෙෆ්රි වැන්ඩර්සේ ගන්න ඕනෙ.
ඕවා බලල වැඩක් නෑ ලකුණු ටික බලනවා පස්සේada meke ekekwath nedda. arehe final ekak gahanawa neda...
ada meke ekekwath nedda. arehe final ekak gahanawa neda...


