Sleep timer තියෙන DVD player මොනවද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උඹලගෙ ළග තියෙන DVD හරි bluray player වල හරි sleep timer තියෙනවද.මට ඒ මොඩෙල් නම්බර් ඵකයි බ්‍රෑන්ඩ් ඵකයි කියපංකො..
     
    • Like
    Reactions: kinkon

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ස්ලීප් ටයිමර් එක ඕනේ එකක එනවා බං.බේසික් දෙයක් නේ
    හැම brand ඵකකම නෑ.. PHILIPS DVD player වල නම් අනිවා තියෙනව..LG,samsung වල නෑ..
     
    • Like
    Reactions: YelaWolf

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    හැම brand ඵකකම නෑ.. PHILIPS DVD player වල නම් අනිවා තියෙනව..LG,samsung වල නෑ..
    උඹලගෙ ළග තියෙන DVD හරි bluray player වල හරි sleep timer තියෙනවද.මට ඒ මොඩෙල් නම්බර් ඵකයි බ්‍රෑන්ඩ් ඵකයි කියපංකො..

    Kochchara time ekak thiyannada? Peya 1-2
     
    • Like
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොමන්ට් කරපු අයට තෑන්ක්ස්..හොයල හොයල ඵකක් හම්බවුනා.😍😍..PHILIPS DVP5996K/98 ඵකේ sleep timer තියෙනව.අද ඒක ගන්න ඉන්නෙ..

    තව philips dvp-5980/Philips DVP-3005 දෙකෙත් තියෙනව..PHILIPS වලත් හැම ඵකකම නෑ..අළුත් ඒවල කොහොමත් නෑ..auto standby විතරයි තියෙන්නෙ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    කොමන්ට් කරපු අයට තෑන්ක්ස්..හොයල හොයල ඵකක් හම්බවුනා.😍😍..PHILIPS DVP5996K/98 ඵකේ sleep timer තියෙනව.අද ඒක ගන්න ඉන්නෙ..

    තව philips dvp-5980/Philips DVP-3005 දෙකෙත් තියෙනව..PHILIPS වලත් හැම ඵකකම නෑ..අළුත් ඒවල කොහොමත් නෑ..auto standby විතරයි තියෙන්නෙ..
    Ela ela .
    Ape gedara tiyena sony dvd player 2th tiyenawa.
    Hebei e 2ma den 15 years wage paranai. Den enneth nethuwa ethi
    DVPns50p
    DVPns51p
     
    • Love
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කොමන්ට් කරපු අයට තෑන්ක්ස්..හොයල හොයල ඵකක් හම්බවුනා.😍😍..PHILIPS DVP5996K/98 ඵකේ sleep timer තියෙනව.අද ඒක ගන්න ඉන්නෙ..

    තව philips dvp-5980/Philips DVP-3005 දෙකෙත් තියෙනව..PHILIPS වලත් හැම ඵකකම නෑ..අළුත් ඒවල කොහොමත් නෑ..auto standby විතරයි තියෙන්නෙ..
    ඵළ👍.අළුත් ඒවල නැත්තෙ අැයි දන්නෑ..
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    Video format goadakm play wena dvd player ekak kiyanna puluwanda.mp4,mkv,avi me thuna thama one.anika godak player wala video support karanne nane.
     
    • Like
    Reactions: windows_ubuntu

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    කොමන්ට් කරපු අයට තෑන්ක්ස්..හොයල හොයල ඵකක් හම්බවුනා.😍😍..PHILIPS DVP5996K/98 ඵකේ sleep timer තියෙනව.අද ඒක ගන්න ඉන්නෙ..

    තව philips dvp-5980/Philips DVP-3005 දෙකෙත් තියෙනව..PHILIPS වලත් හැම ඵකකම නෑ..අළුත් ඒවල කොහොමත් නෑ..auto standby විතරයි තියෙන්නෙ..
    Peya kiyakinda sleep?