Sleep too Much is Bad වැඩිපුර නිදාගත්තම වෙන දේ
නින්ද කියන්නේ අපේ සෞඛ්‍යට ඉතාම වැදගත් දෙයක්. නිසි නින්දක් ලබාගැනීමෙන් ඔබට දිවා කාලයේ අවදියෙන් සිටීමට සහ ක්‍රියාශීලි වීමට උපකාරී වෙනවා. 
හැබැයි අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදාගැනීම නම් සෞඛ්‍යට හිතකර නැහැ.
සමහර අය රෑට නිදාගන්නවා වගේම දවල් කෑමෙන් පස්සෙත් නිදාගන්න හුරු වෙලා ඉන්නවා.
ඉතින් මේකෙන් අපේ සෞඛ්‍යට විවිධ බලපෑම් ඇති කරනවා.
පුද්ගලයන්ගේ වයස අනුව දිනපතා නින්ද ලබාගත යුතු කාලය පහතින් දැක්වෙනවා....
වැඩිපුර නිදාගැනීමෙන් අපේ සෞඛ්‍යට ඇතිකරන අහිතකර බලපෑම් තමයි මේ...
01 හෘද රෝග ගැටලු ඇති විය හැක
02. තරබාරුකම ඇති කරනවා
03. දියවැඩියා අවදානම වැඩි කරනවා
04. විෂාදය ඇති කරනවා
05. මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා
06. හිසරදය ඇති විය හැක
07. කොන්දේ අමාරු ඇතිවිය හැක
08. ආයුෂ අඩු කරනවා

හැබැයි අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදාගැනීම නම් සෞඛ්‍යට හිතකර නැහැ.
සමහර අය රෑට නිදාගන්නවා වගේම දවල් කෑමෙන් පස්සෙත් නිදාගන්න හුරු වෙලා ඉන්නවා.ඉතින් මේකෙන් අපේ සෞඛ්‍යට විවිධ බලපෑම් ඇති කරනවා.