Sleep too Much is Bad වැඩිපුර නිදාගත්තම වෙන දේ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Sleep too Much is Bad වැඩිපුර නිදාගත්තම වෙන දේ

නින්ද කියන්නේ අපේ සෞඛ්‍යට ඉතාම වැදගත් දෙයක්. නිසි නින්දක් ලබාගැනීමෙන් ඔබට දිවා කාලයේ අවදියෙන් සිටීමට සහ ක්‍රියාශීලි වීමට උපකාරී වෙනවා. :yes:
හැබැයි අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදාගැනීම නම් සෞඛ්‍යට හිතකර නැහැ. :no: සමහර අය රෑට නිදාගන්නවා වගේම දවල් කෑමෙන් පස්සෙත් නිදාගන්න හුරු වෙලා ඉන්නවා.
ඉතින් මේකෙන් අපේ සෞඛ්‍යට විවිධ බලපෑම් ඇති කරනවා. :baffled:

පුද්ගලයන්ගේ වයස අනුව දිනපතා නින්ද ලබාගත යුතු කාලය පහතින් දැක්වෙනවා....

ikNiFkv.jpg


වැඩිපුර නිදාගැනීමෙන් අපේ සෞඛ්‍යට ඇතිකරන අහිතකර බලපෑම් තමයි මේ...

01 හෘද රෝග ගැටලු ඇති විය හැක

PPx5K3r.jpg


02. තරබාරුකම ඇති කරනවා

u85kY7w.jpg


03. දියවැඩියා අවදානම වැඩි කරනවා

IFYEsQl.jpg


04. විෂාදය ඇති කරනවා

OTvDXiw.jpg


05. මොළයේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා

ODVWdZ8.jpg


06. හිසරදය ඇති විය හැක

niZZH1t.jpg


07. කොන්දේ අමාරු ඇතිවිය හැක

eVShERZ.jpg


08. ආයුෂ අඩු කරනවා


CycEdqz.jpg