ගිය ටිකේම රෑට නින්ද ගියේ නෑ..මම බැලුවෙ sleeping tablets වත් ගන්න..හර්බල් ඒවත් තියෙනව නේද..පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද.ෆාමසි වලින් ඉල්ලුවොත් දෙයිද?මොනාද ඵන side effects?
cetirizine වලට වඩා පිරිටන් වලට නින්ද යනව නේද..හෙම්බිරිස්සාවට ගන්න ඇලරිඩ් ටැබ්ලට් ගන්න. බොහෝ දුරට නිදිමට එනවා.
අනිත් නිදි මත එන ටැබ්ලට් ගන්නවා නම් වෛද්‍ය අනුමැතිය නැතිව ගන්න එපා.
ඔව්, ඒක ඇත්ත. මේවා වෛද්‍ය අනුමැතියකින් තොරව ගන්න එක නම් අවධානම් වැඩක්.cetirizine වලට වඩා පිරිටන් වලට නින්ද යනව නේද..
නිදි පෙති කියන්නෙ benzodiazepines වලට. සර්ච් කරල බලන්න
Olanzapine වගේ පෙත්තක් ගැහුවොත් පහු වෙනිද දවල්ටත් ඔලුව උස්සනව බොරු (බොන්න එපා මේක)
නිදි පෙති දිගටම බොන්න හොඳ නෑThanks ඔක්කොටම,![]()
Bromazepam අදමයි ඇහුවෙLexotanil ගත්තා මේ දවස් වල. හෙන ගැහුවා වගේ නින්ද යනවා.
Anxiety වලට ගන්න එකක්. සතියක් බීලා නවත්තනවා. හිත නම් සන්සුන් වෙනවාBromazepam අදමයි ඇහුවෙ
prescription nathuwa denawada?Anxiety වලට ගන්න එකක්. සතියක් බීලා නවත්තනවා. හිත නම් සන්සුන් වෙනවා
අඳුරන පාමසියකින් තමා ඉතිංprescription nathuwa denawada?

මට නම් දුන්නා. නිකන් නම කිව්වා විතරයි දුන්නාprescription nathuwa denawada?
උඹ බ්‍රෑන්ඩ් එකෙන්ම කෙලින්ම ඉල්ලපු හින්ද වෙන්නැතිමට නම් දුන්නා. නිකන් නම කිව්වා විතරයි දුන්නා