Chanux bro ගේ ටෙලිග්‍රෑම් එකක් ද ඒslfx kiyala mole udummavagena inna ballo vagayak teligram group akak hadan innava adminlata monava hari kivama ban karanava una hite thoran beluvama hari kiyala
ake innava dammez kiyala akek ua signal vikunanavaඔතන පොරක් කියලා හිතන් ඉන්න එකෙක් group members ලා 1000ක් උනා කියලා ලොකු පඩයක් ඇරලා ටෝක්ස් ටිකක් දීලා තිබුනා
දැන් ඉන්නේ members ලා අටසිය ගානක්![]()
![]()
උන් අනිත් හැම මගුලක්ම කතා කරනවා fx ගැන කිසිම දෙයක් නැහැ
fx කරන්න බැහැ බන් ඔය group එකේ ඉන්න මිට්ටෝ වගේ retail concepts වලින් ට්‍රේඩ් කරලා
උන් ඉතින් ලිදේ ඉන්න ගෙම්බෝ වගේ හැමදාම එකම තැන
තව උන් ටිකක් indicators විකුනනවා, උන් එහෙමයි profit කරන්නේ
institution trading හොදට ඉගෙන ගෙන ට්‍රේඩ් කරන්න කවුරු හරි fx කරන්න හිතන් ඉන්නවනම්
ඔය slfx වගේ අනාත group follow කරලා සල්ලි කාලය නාස්ති කරගන්න එපා
youtube එකේ තියෙනවා ICT concepts ඉගෙන ගන්න හොද චැනල්ස්
the inner circle trader එහෙම හොදම චැනල් එකක්
ඔය indicators විකුණන් හම්බ කරගත්ත උන් හදපු group අස්සේ නම් රිංගන්න එපා
උන්ගෙන් සිග්නල් ගන්න උන්ට දෙවියන්ගේම පිහිටයිake innava dammez kiyala akek ua signal vikunanava
tava sanee kiyala akek innava anunge group vala tina ss usssa ussa danavaඋන්ගෙන් සිග්නල් ගන්න උන්ට දෙවියන්ගේම පිහිටයි
උබත් බයිලා කියවනවාtava sanee kiyala akek innava anunge group vala tina ss usssa ussa danava
gammen inne u anඋබත් බයිලා කියවනවා
අනුන්ගේ SS දාන්නේ නැතිව උන්ගේ ඒවා දාන්නද කියන්නේ?
චාර්ට්ස් වල තියෙන්නේ පාට පාට indicators විතරයි
කොහොමද ඉතින් ට්‍රේඩ් එකක් දාලා profit එකක් ගන්නේ
උන්ගෙන් ගන්න දෙයක් නැහැ,උන්ට පාඩුවේ තොරන් බලන්න දීලා උබ
dan ae group eka nadda banSLFXClub un veddolu
adminla lokkolu
------ Post added on Jul 29, 2021 at 10:28 PM