අද මම කස්ටියට වැදගත් සොෆ්ට්වෙයර් එකක් දෙන්න යන්නේ. මම කලින් Slide Show හදන සොෆ්ට්වෙයර් එකක් හොය හොය හිටියා. නෙට් එකෙ හොයලා හොයලා අන්තිමෙදි මේක සෙට් උනා. සුපිරිම භාන්ඩයක්. ProShow Gold 6
වැඩි විස්තර
http://www.photodex.com/gold6
ඉතින් මට හිතුනා එලකිරි එකෙ අපෙ සෙට් එකත් එක්ක බෙදා ගන්න. හැබයි තියෙන්නේ ටොරන්ට් එකේ. FULL HD Quality එකෙන් විඩියො සේව් කරන්න පුලුවන්. Effects එහෙමත් සෑහෙන්න තියෙනවා.
ඔන කට්ටියට මෙන්න ලින්ක් එක
http://kickass.to/photodex-proshow-gold-6-0-3397-activator-rndd-t8431968.html
Downlad කරගෙන නිකන්ම යන්නෙ නැතුව සලකලා ගියොත් තව බඩු ඉස්සරහට දෙන්න පුලුවන්