PIC ප්‍රෝග්‍රෑම් කරමු

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මෙන්න මමත් ආවා.
    ගොඩක් කල් ඉදලා ඉගෙනෙගන්න ට්‍රයි කරන්නෙ.
    ඒත් තාම වැඩේ හරිගියෙ නෑ.:(
    සරත් ප්‍රෙමචන්දු/වසන්ත කුමාර ලියපු පොත් වල තියෙන ඒවා හැදුවට වැඩ කරන්නෙත් නෑ.:(
    විදුසර පික් කියවලා හැදුවට ඒක හරිගියෙත් නෑ.
    මම ප්‍රෝගැමර්ස් එහෙම අරන් තියෙන්නෙ.:)

    මගෙ අවුල තියෙන්නෙ ප්‍රෝගෑම් පැත්තෙ.
    ඉලෙක්ට්‍රොනික් පැත්තනම් හොදට තියෙනවා.

    මම අනිවා සෙට් වෙනවා.
    වැඩේ පටන් ගන්න.:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    වැඩේ නම් හොදයි ;);)
    මමත් ටිකක් දන්නවා, පුලුවන් විදියට උදව් කරන්නම් වැඩේට
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,380
    113
    කෑගල්ල
    පට්ට මචෝ. ඔන්න සැලකුව.
    පුලුවන්නම් අලුත් එකේ link එකක් දීපන්.
    800mb විතර තිබ්බ නේද.
    මගේ ළඟ v4 එක්ක tutorial එකක් තියනවා CD එකක.