SLIITඑවුන්

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    sliit anagatha mallilata welcome kiuwa... hehehee.. man 3rd year iwarai dan.

    ada test eka amaru karanna atte, admission godaak apu nisa wenna ati.. aulak na, select wei.. welcome machanla....
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    හපොයී ඒ වගෙ paper එකක් නම් කවදවත් දැකල නෑ
    මතක් කරන්න එපා එක
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    අඩේ මචන්ස් මාර අමාරුයිනේ බන්, මම අමාරුවෙන් දඩ ගණන් ටික හදාගෙන එද්දී ලේසි ඒවා හදන්න වෙලා මදි..............සිරාවට මචන් මම a/l මැත්ස් පේපර් එක මෙයිට වඩා ලේසියෙන් ලිව්වා....:(:(:(:P
     

    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    හැබැයි ඉතින් මාලඹේ පේපර් එක ගැන විස්තර කරපු අක්කා නම් මාර හැඩයි........;););):D:P