mama nam ekek gana ahala thiyenawa..dan godak kal..2002 wala x'am karapu dial ekak...![]()
උඹ බයකොරන්න එපා අපේ උන්ව
මම එකක් නම් දන්නවා උසස් පෙළට විෂයන් තුනට එකම එක එස් එකක් ගත්ත පොරක් ඉන්නවා සිලිටි එකේ පලමු වසරේ මිනිහත් ඕක පාස් වෙලා
හැබැයි දෙවනි පාර උසස් පෙළ කොරල දැන් එකක්වත් පාස් නැතිව ඇති කියල ගෙදර ඉන්නවා
එවගේ එකෙකුත් ඕක ලිව්ව එකේ මම නම් හිතන්නෙ නෑ අබ්ලික් එකක් වෙයි කියලා මිනිහ කොරේ ගියපාර 2009 දැන් පළමු වසරෙ මෙට්රො එකේ ඉන්නෙ මචන්ස්ලා ප්රසාද් මදුලක්කන කියල




baya kale na ban..passe uutath awulak wune na..appeal ekak dala uuwath aran thibba...![]()


Ehema Ewa Danna Be Neda Ban SLIIT Eke![]()




pebarawari da?මම විනාඩියකට අඩු කාලෙකදි ඉක්මනටම උත්තරේ ගත්තේ මේකට විතරයි බන් අනික් ගණන් වලට මාර වෙලා ගියා.... . " ඔක්තෝම්බර් මාසයට මාස 400කට පසු ලැබෙන මාසය කුමක්ද ? "
Mu Thawath Baya Koranawa




apooo ochchara baya wenna epa ban..umba fail nam mama umbata 1000k denawa...moko kiyanne daamuda ottuwak....![]()
apooo ochchara baya wenna epa ban..umba fail nam mama umbata 1000k denawa...moko kiyanne daamuda ottuwak....![]()


Aus Wala Idan SLIIT Exam Karanna Puluwanda![]()




appatasiri dan ne dakke..mama hithuwe umbath liwwa kiyala..umba liwwe naththam moko me baye dangalanne..
umba curtin da...![]()
okata uba amarui kiyanawa 2nd yr PS paper ekata kohoma kiyayda ee madiwata DAA![]()




