SLIITඑවුන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam ekek gana ahala thiyenawa..dan godak kal..2002 wala x'am karapu dial ekak...:D:D:P:P

    උඹ බයකොරන්න එපා අපේ උන්ව

    මම එකක් නම් දන්නවා උසස් පෙළට විෂයන් තුනට එකම එක එස් එකක් ගත්ත පොරක් ඉන්නවා සිලිටි එකේ පලමු වසරේ මිනිහත් ඕක පාස් වෙලා
    හැබැයි දෙවනි පාර උසස් පෙළ කොරල දැන් එකක්වත් පාස් නැතිව ඇති කියල ගෙදර ඉන්නවා

    එවගේ එකෙකුත් ඕක ලිව්ව එකේ මම නම් හිතන්නෙ නෑ අබ්ලික් එකක් වෙයි කියලා මිනිහ කොරේ ගියපාර 2009 දැන් පළමු වසරෙ මෙට්‍රො එකේ ඉන්නෙ මචන්ස්ලා ප්‍රසාද් මදුලක්කන කියල
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ

    baya kale na ban..passe uutath awulak wune na..appeal ekak dala uuwath aran thibba...:yes::yes::D:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    Ehema Ewa Danna Be Neda Ban SLIIT Eke :oo::(

    ow ban dan nam eewa karanna ba..oya scene eka wune 2002 ne..ee kiyanne sliit patan gaththa aluthane..eeka nisa chance ekak denna athi..bt dan ithin lamaith wadi ne..bt oya x'am eka fail karanne na ban lesiyen..ooka fail wenne ithin real ma mati dial ekak thama..athulata awith ma balapankoo athule x'am kohomada kiyala...:D:D:P:P
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මම විනාඩියකට අඩු කාලෙකදි ඉක්මනටම උත්තරේ ගත්තේ මේකට විතරයි බන් අනික් ගණන් වලට මාර වෙලා ගියා.... . " ඔක්තෝම්බර් මාසයට මාස 400කට පසු ලැබෙන මාසය කුමක්ද ? "
     
    sliitkolla

    Member
    Oct 31, 2010
    164
    10
    0
    මම විනාඩියකට අඩු කාලෙකදි ඉක්මනටම උත්තරේ ගත්තේ මේකට විතරයි බන් අනික් ගණන් වලට මාර වෙලා ගියා.... . " ඔක්තෝම්බර් මාසයට මාස 400කට පසු ලැබෙන මාසය කුමක්ද ? "
    pebarawari da?
     
    • Like
    Reactions: Sun_Boy